SCPPC-බීජ සහතික කිරීම_ බීජ නිපදවන බෝග වර්ණ ලියාපදිංචි කිරීම සහ නිපදවන ලද බිත්තර වී, ක්ෂේත්‍ර බෝග හා එළවළු බීජ සහතික කිරීම |
|
||||||||||||
සුදුසුකම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මූලික බීජ ලබාගෙන සහතික කල බීජ නිපදවීමට අවශ්‍ය ඕනෑම බීජ නිෂ්පාදකයෙකු ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) අවශ්‍ය විස්තර සඳහන් කරමින් නියෝජ් යඅධ්යක්ෂ (බීජ සහතික කිරීමේ සේවය) යන නමට ලිඛිත ඉල්ලීමක් සිදු කිරීම ( නම, ලිපිනය, සම්බන්ධ විය හැකි තොරතුරු, ස්ථානය, බෝග, ප්‍රභේද, බීජ පන්තිය, තොග අංකය, බීජ ප්‍රමාණය, වගා වපසරිය, බීජ සිටවූ දිනය) ප්‍රාදේශීය බීජ සහතික කිරීමේ සේවයටද පිටපතක් ඉදිරිපත් කල යුතුය මූලික අවශ්‍යතා ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- සියලුම බී.ස.සේ. ප්‍රාදේශීය කාර්යාල/ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- නැත ඉදිරිපත් කළ යුතු වේලාවන් :- සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා) සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු i බීජ වී සඳහා- අක්කරයක ප්‍රමාණයක් කන්නයක් සඳහාරු. 400/- iv අර්තාපල් සඳහා ...... හෝ ආරක්ෂිත ගෘහ සඳහා 20 cm2 සඳහා රු.800 සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා) වගාව පිහිටුවා දින 14 ක් තුළ මාසයකට ප්‍රථම ඉල්ලීම් කළ පසු. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ඉල්ලූම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න) සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:05:05 |