SCPPC-බීජ සහතික කිරීම_ දේශිය මෙන්ම ආනයනය කරන ලද බීජ සඳහා බීජ පරීක්ෂා සිදුකිරීම |
|
||||||||||||
සුදුසුකම්
ඕනෑම දේශිය බීජ නිෂ්පාදකයෙකු හෝ ආනයනය කරන්නෙකු ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) වැඩිදුර තොරතුරු සමඟින් නියෝජ්‍ය අධ්යක්ෂ (බීජ සහතික කිරීමේ සේවය නමට ලිපි හෝ විද්‍යුත් ලිපි මඟින් ඉල්ලීමක් කිරීම ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :. :- ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- ඉදිරිපත් කළ යුතු වේලාවන් :- සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා) සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු ආනයනය කරන ලද බීජ නියැදියක් සඳහා- රු. 460.00 සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා) බීජ නියැදිය විද්‍යාගාරයට ලබාදීමෙන් පසු සති 2ක් ඇතුලත අවශ්‍ය සනාථ කරන ලියකියවිලි ආනයනකරුවන් විසින් බීජ නියදියට අදාල සියළු තොරතුරු සැපයිය යුතුය. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:05:07 |