තොරතුරු හා සන්නිවේදන- කෘෂි උපදෙස් සේවාව |
|
||||||||||||||||||
සුදුසුකම්කෘෂි තාක්ෂණික ගැටළුවක් පැවතීම සහ ගැටළුවට විසඳුම් ඉක්මනින් ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) ඕනෑම ප්‍රදේශයක සිට ඕනෑම දුරකතන ජාලයකින් අංක "1920" ඇමතීමෙන් ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :- ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- උපදේශන සේවාව ලබා ගත් ඇමතුම සඳහා ගෙවිය යුතු දුරකතන ගාස්තුවේ වියදම අමතන්නා විසින් දැරිය යුතු වේ. ඉදිරිපත් කළ යුතු වේලාවන් :- කාර්යාලීය වේලාව තුළ (උදේ 8.30 සිට සවස 4.15 දක්වා) සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු උපදේශන සේවාව සඳහා ගාස්තුවක් අය නොකෙරේ. සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) ගැටළුව අනුව කාලය වෙනස් වන අතර බොහෝ විට එම අවස්ථාවේදීම පිළිතුරු ලබා දෙනු ඇත. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු ඉල්ලුම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න ) සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:35 |