The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development තොරතුරු හා සන්නිවේදන- ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ "මිහිකත දිණුවෝ" සහ "ගොවිබිමට අරුණළු" වැඩසටහන් VCD සහ DVDවලට පිටපත් කරදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තොරතුරු හා සන්නිවේදන- ජාතික රූපවාහිනියෙන් සිකුරාදා සවස 6.45ට සහ ඉරිදා සවස 6.30ට විකාශනය වූ "මිහිකත දිණුවෝ" සහ "ගොවිබිමට අරුණළු" රූපවාහිනි වැඩසටහන් VCD සහ DVDවලට පිටපත් කරදීම

PDF Print Email

සුදුසුකම්
ගොවීන්, සිසුන්, ගුරුවරුන් ඇතුළු අවශ්‍ය ඕනෑම කෙනෙක් 

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

හිස් CD සහ DVD සමඟ ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය වෙත ලිපියක් මඟින් ඉල්ලුම් කළ හැකිය. විකාශනය වූ වැඩසටහන පිළිබඳ විස්තර එහි ඇතුලත් විය යුතු අතර, මේ සඳහා ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය මඟින් නිෂ්පාදනය කර ඇති වැඩසටහන් විස්තර ඇතුළත් පොත් පිංච භාවිතා කළ හැක. 

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- 

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- 

ඉදිරිපත් කළ යුතු වේලාවන් :- 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා නොමිලේ වන අතර, අනෙකුත් අය සඳහා මිනිත්තුවක් පිටපත් කිරීමට රු. 3 බැඟින් අය කෙරේ. 

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සති 2ක් ඇතුලත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

ආයතන ප්‍රධානීඃ අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන)

ඩබ්ලිව්. එල්. හිරාන් පීරිස් මහතා

ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය

(+94) 0812 030 040

(+94) 0812 030 048

naicc@doa.gov.lk

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (සංවර්ධන)

ටී.ඒ. කමිස් මයා 

ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය

(+94) 0812 030 040
 

(+94) 0812 030 048

1920doa@gmail.com,  

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

 ඉල්ලුම්පත් ආකෘතිය (       ආකෘති පත්‍රයක් අමුණන්න)

 සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ආයතනයේ තොරතුරු

Department of Agriculture

Department of Agriculture,P.O.Box.01,

Peradeniya


Samanthi Gallage
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:43
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 403
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty