ව්‍යාප්ති_ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) යටතේ මධ්‍ය හා මහා පරිමාණ ගොවිපල පිහිටුවීම/ සංවර්ධනය කිරීම සහ SL – GAP සහතිකකරණය සිදු කිරීම |
|
||||||||||||||||||
සුදුසුකම් අක්කර ¼ කට වඩා වැඩි එළවළු හා පලතුරු වගා ගොවිපලක් GAP ගොවිපලක් ලෙස පවත්වා ගෙන යාම
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
දිස්ත්‍රික් මට්ටමේ කෘෂි ව්‍යාපාර උපදේශන නිලධාරීන්ගෙන් හෝ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැක.
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :- කෘෂි ව්‍යාපාර සංවර්ධන හා තොරතුරු සේවාව, තැ.පෙ.05, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය.
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- නැත
ඉදිරිපත් කළ යුතු වේලාවන් :- සතියේ දිනවල කාර්යාලීය වේලාව තුළ (උදේ 8.30 සිට සවස 4.15 දක්වා)
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු රහිත සේවාවකි.
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) අවශ්‍යතාවය හැකිතාක් ඉක්මනින් ඉටු කෙරේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි අදාල පුද්ගලයාට අයත් ඉඩම් වීම හෝ නීත්‍යානුකූල බලපත්‍රයක් තිබීම, අදාළ කෘෂිකාර්මිකවාර්තා සටහන් උපදෙස් පරිදි සකස් කර තිබීම
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලුම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න)s
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:58:33 |