ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය_ කෘෂිකර්ම පුස්ථකාල සේවා |
|
||||||||||||
කෘෂිකර්ම පුස්ථකාල සේවා
සුදුසුකම්
කෘෂිකර්ම අමාත්‍යාංශයේ /දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සඳහා දායකත්වයක් සපයනු ලබන සියළුම නිළධාරීන් හට මෙම පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගත හැකිය.
ඵමෙන්ම කෘෂිකර්ම කේෂේත‍්‍රය පිළිබඳව උනන්දුවක් දක්වනු ලබන සියළුම දෙනාහට මෙහිදී තමන්ට අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කර ගැනීමේ පහසුකමි සලසා ඇත.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) ඉහත සුදුසුකමි යටතේ අංක 1 හි විස්තර කර ඇති අයවළුන් සඳහා මෙහි පහත දක්වා ඇති අයදුමී පත‍්‍රය නිසියාකාරව සමිපූර්ණ කිරීමෙන් පසු මධ්‍යම පුස්තකාලයහි ප‍්‍රධාන පුස්තකාලයාධිපතිට බාර දිය යුතු වන අතර, සාමාජිකයා විසින්ම මෙහි පොත් බැහැර දීමේ ලේඛණයේ ඔහුට/ඇයට අයත් පිටුවක් විවෘත කළ යුතුයෙ. (ප‍්‍රධාන පුස්තකාලයාධිපති අධීක්‍ෂණය යටතේ)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- මධ්‍යම පුස්තකාලයට පැමිණ ලබා ගත යුතුය.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- අයදුමිපත් සඳහා කිසිම ගාස්තුවක් අය නෙකෙරේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :- කාර්යාල දින වල පෙ.ව.8.30 සිට ප.ව. 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු මුදල් අයකිරීමෙන් නිදහස්
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි කෘෂිකර්ම අමාත්‍යාංශයේ /දෙපාර්තමේන්තුවේ සියළුම නිළධාරීන් අදාල සාමාජික අයදුමිපත් ලබා ගැනීමේදී තම රාජකාරී හැඳුනුමිපත ඉදිරිපත් කල යුතුය.
කෘෂිකර්ම ක්ෂේත‍්‍රය පිළිබඳව උනන්දුවක් දක්වනු ලබන සියළුම දෙනා තමන්ට අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කර ගැනීමේ පහසුකමි ලබා ගැනීමේදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වලංගු හැඳුනුමිගත හෝ වෙනත් පිළිගත හැකි අනන්‍යතා ලේඛණයක් ඉදිරිපත් කල යුතුය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:47 |