02. සුරතල් මසුන් හා ආහාරය පිණිස වගාකිරීමට ගන්නා මසුන්/මත්ස්යෘ පැටවුන් ආනයනය සදහා අනුමැතිය ලබාදීම |
|
||||||||||||
සුදුසුකම්:-ප්‍රධාන සත්ව නිරෝධායන නිලධාරි විසින් නිර්දේශය ලබාදුන් මත්ස්‍ය ගොවිපලක් විය යුතුය. ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය:-(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-නැත.ඉදිරිපත් කළ යුතු වේලාවන් :-සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වාසේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-නැතසේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) :-දින 03අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
2.2.1 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
නැත. ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)අමුණා ඇත. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:08:39 |