03. මස් වර්ග හා වෙනත් මස් ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීම සදහා අනුමැතිය ලබාදීම |
|
||||||||||||
(කුකුඵ මස් හා නිෂ්පාදන හැර) සුදුසුකම්:-විශේෂ සුදුසුකමක් අවශ්‍ය නැත. ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-නැත.ඉදිරිපත් කළ යුතු වේලාවන් :-සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වාසේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-නැතසේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා):-දින 03අවශ්‍ය සනාථ කරන ලියකියවිලි:-
2.4.1 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්:-
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු:- නැත.ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න):-ඉල්ලුම් පත්‍රය ලබා ගන්නා අවස්ථාවේදී ආනයනය සදහා වන සෞඛ්‍ය ආරක්ෂණ පිළිබද විස්තර ලබා ගත යුතු වේ.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:08:41 |