The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය 06. පදම් කල හෝ අර්ධ වශයෙන් පදම් කල සම් වර්ග ආනයනය සදහා අනුමැතිය ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


06. පදම් කල හෝ අර්ධ වශයෙන් පදම් කල සම් වර්ග ආනයනය සදහා අනුමැතිය ලබාදීම

PDF Print Email

සුදුසුකම්:-

විශේෂ සුදුසුකමක් අවශ්‍ය නැත.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-   

පශු අණපනත් අංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්ත‍මේන්තුව, පේරාදෙණිය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ වැඩ කරන දිනයන්හි පෙ.. 8.30 සිට ප.. 4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු  :-  

නැත

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

දින 03

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි:-

  • ඉල්ලුම් පත්‍රය 
  • නිෂ්පාදන ක්‍රමය (සහතික කරන ලද)
  • අගල් 3‍ *3 සම් සාම්පල 01

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්:-

 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

-මේල්

පශු වෛද්‍ය නිලධාරී

බී.සී. වික්‍රමසූරිය මෙනවිය

පශු අණපනත් අංශය

081-2388462

081-2389342

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු:-

නැත

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න):-

 අමුණා ඇත.


ආයතනයේ තොරතුරු

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

තැ.පෙ.13
පේරාදෙනිය
ශ්‍රී ලංකාව


ආචාර්ය බී.එම්.ඩබ්ලිව්. ඒකනායක
දුරකථන:+94 81 2388195
ෆැක්ස් අංක:+94 81 2388619
විද්‍යුත් තැපෑල:dgdaph@sltnet.lk
වෙබ් අඩවිය: www.daph.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:08:47
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 214
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty