07. අධිශීත සත්ව ශුක්‍ර ආනයනය සදහා අනුමැතිය ලබාදීම. |
|
||||||||||||
සුදුසුකම්:-විශේෂ සුදුසුකමක් අවශ්‍ය නැත. ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-නැතඉදිරිපත් කළ යුතු වේලාවන් :-සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වාසේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-නැතසේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා) :-දින 03අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-ඉල්ලුම් පත්රයසේවා භාර මාණ්ඩලික නිලධාරීන්:-
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු:-නැතඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න):-අමුණා ඇත. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:08:49 |