The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


10. කුකුල් අභිජනන ගොවිපල ලියාපදිංචිය

PDF Print Email

සුදුසුකම් :-

දෙපාර්ත‍ෙම්න්තුව මගින් ප්‍රකාශිත තාක්ෂණික අවශ්‍යතා සපුරණ මූලික ‍කෙෂ්ත්‍ර පරීක්ෂණවලින පසුව සුදුසුකම් සපුරාලිය යුතුය.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-  වෙබ්න

පශු අණපනත් අංශය ,සත්ව නිෂ්පාදන  හා සෞඛ්‍ය දෙපාර්ත‍මේන්තුව, පේරාදෙණියදෙපාර්ත‍ෙය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ වැඩ කරන දිනයන්හි පෙ.. 8.30 සිට ප.. 4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- 

රු.1500.00

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

සති දෙකක් ඇතුලත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

  • ඉල්ලුම් පත්‍රය 
  • පශු වෛද්‍ය නිලධාරී සහතිකයනේ වෙනත් රටකින් නම් අදාල රටින් පශු වෛද්‍ය සහතිකයේ පිටපතක් නුමත සත්ව ආහාර අංකය සදහන් කරන ලද ආවරන ලිපිය

.ඉන්වොයිසියේ පිටපතක්

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :- 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

-මේල්

පශු වෛද්‍ය නිලධාරී

පී.අයි.පී.පෙරේරා මිය

පශු අණපනත් අංශය

081-2388462

081-2388619

 

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-

නැත.   

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න) :-

නැත.              

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

Department of Animal Production and Health

Department of Animal Production and Health
P.O.Box 13,
Peradeniya
Sri Lanka


Dr B.M.W Ekanayake
දුරකථන:+94 81 2388195
ෆැක්ස් අංක:+94 81 2388619
විද්‍යුත් තැපෑල:dgdaph@sltnet.lk
වෙබ් අඩවිය: www.daph.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:08:56
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 228
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty