13. සත්ව ආහාර නිෂ්පාදනය/ආනයනය සදහා බලපත්‍ර ලබා දීම. |
|
||||||||||||||||||
සුදුසුකම් :-ප්‍රමිතියානූකූලව නිෂ්පාදිත හෝ ආනයනික සත්ව ආහාර ( කුකුල්, ගව , සුරතල් සතුන්, ඉස්සන් හෝ වෙනත් සතුන් සදහා) වෙළද පොලේ විකිණීම අපේක්ෂා කිරීම. ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- රෙජිස්ටාර් / සත්ව ආහාර නීති අණපනත් ක්‍රියාත්මක කිරීෙම් අංශය ,සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පේරාදෙණියඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-නැතඉදිරිපත් කළ යුතු වේලාවන් :-සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වාරාජකාරී වේලාව තුල ඕනෑම අවස්ථාවකදී ඉදිරිපත් කල හැක.ලේඛණයෙහි නිරවද්‍යතාවය පිළිබද වගකිවයුතු නිලධාරියෙකු හමුවී සාකච්ඡා කර භාරදීම වඩා සුදුසුය.සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-රු. 1000/= ( එක් අනුමත සත්ව ආහාරයක් සදහා ) සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) :-දැනටමත් ලියාපදිංචි වී සිටින නිෂ්පාදකයින්ට අමතර අනුමත සත්ව ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය ලැබේ.එයට දින 1-7 දක්වා කාලයක් ගතවේ. අඵතින්ම නිෂ්පාදනය පටන් ගන්නා අවස්ථාවලදී නිෂ්පාදිත ස්ථානය හා ක්‍රියාවලිය පිළිබද සෑහීමකට පත් වීමෙන් අනතුරැව සත්ව ආහාර උපදේශන කමිටුවේ ද අනුමැතිය ලබා ගත යුතු නිසා දින 01- මාස 02 ක් පමණ ගතවේ. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-වෙළද බලපත්‍රය සහ පනතේ වගන්ති සමග බැදීම සදහා අවශ්‍ය ප්‍රකාශයන් . සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :- පනතේ රෙගුලාසිවලට අනුකූලව කරන රාජකාරීන් නිසා ව්‍යතිරේක අවස්ථා ඇති නොවේ. ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න) :- අමුණා ඇත. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න) :- මෙය එක් එක් ආහාර වර්ගය අනුව වෙනස් වේ.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:09:15 |