14. පශු ඖෂධ සහ ඵන්නත්සාර ලියාපදිංචි කිරීම |
|
||||||||||||
සුදුසුකම් :-1992 අංක 59 දරණ සත්ව රෝග පනතේ අංක 16 සහ 18 වගන්ති ප්‍රකාර පශු ෙඖෂධ හා එන්නත් සාර නිෂ්පාදකයින් සහ ආනයනකරැවන් නිෂ්පාදිත පශු ඖෂධ , එන්නත් සාර හෝ මෙරට වෙළදපලෙහි විකිණීමට අපේක්ෂාවෙන් ආනයනය කිරීමට බලාපොරොත්තුවන පශු ඖෂධ හා එන්නත් සාර අනිවාර්යයෙන්ම පශු ෙඖෂධ පාලන අධිකාරියෙහි ලියා පදිංචි කල යුතුය.ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- පින
ර්තෙනේතුව පේ ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-ඉල්ලුම් පත නොමිලේ නිකුත් කෙරේ . එසේ වූවද එය පිරවීමටත් ඉල්ලුම් පත්‍රය හා සමග ඉදිරිපත් කල යුතු අවශ්‍යතා සම්පූර්ණ කිරීම සදහාත් එන්නතට අදාල රෙගුලාසි අනුව ලියාපදිංචිය සදහා සකසා ඇති මාර්ගෝපදේශ මිලදී ගැනීම නිර්දේශ කෙරේ .මෙහි මිල රු. 250.00කි. ඉදිරිපත් කළ යුතු වේලාවන් :-සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වාසේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) :-සති 02 සිට මාස 03අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-මාර්ගෝප සංග්රහයේ සදහන්ය.දාල රටින් පශු වෛද්‍ය සහතිකයේ පිටපතක්
01.අනුමත සත්ව ආහාර අංකය සදහන් කරන ලද ආවරන ලිපිය 02.ඉන්වොයිසියේ පිටපතක් සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :- විශේෂ අවශ්‍යතාවකදී ලියා පදිංචි නොකරන ලද පශු ඖෂධ හා එන්නත් සාර ආනයනය කර භාවිතා කිරීමට අවසර ලබා ගත හැක .මේ සදහා පශු වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අනිවාර්යය.ගෙන්වන ද්‍රව්‍ය සීමිත ප්‍රමාණයක් සීමිත ගොවිපල් සතුන් සදහා සීමිත කාල සීමාවකදී භාවිතා කීරීම අනිවාර්යය. ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න) :-ආකෘතිය අමුණා ඇත. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:09:17 |