ව්‍යාප්ති_ කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ පුහුණු |
|
||||||||||||||||||||||||
සුදුසුකම් නව කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දැනට පවත්නා කෘෂි ව්‍යාපාරයක් දියුණු කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්, ආයතනයක් හෝ සංවිධානයක් වීම ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- 2018 පුහුණු ඉල්ලුම්පත් ලබා ගැනීම සදහා 2018 ජනවාරි මස සතිඅන්ත Sunday Observer හෝ ඉරිදා ලංකාදීප පුවත්පත් මගින් පේරාදෙණිය කාර්යාලය වෙත පැමිණ හෝ දුරකථනය මගින් ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- නැත ඉදිරිපත් කළ යුතු වේලාවන් :- කාර්යාලයීය වේලාවන් සතියේ දිනවල පෙ.ව. 8.30 - ප.ව.4.15 දක්වා පාඨමාලා ගාස්තු එක් දිනක පුහුණුව සදහා රු. 500/- ක මුදලක් අයකරේ. සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) පුහුණුව පැවැත්වෙන දින ගනන අනුව එය තිරණය කෙරේ. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු තෝරාගත් කෘෂි ව්‍යාපාර පුහුණු වර්ෂයක් තුලදී පවත්වනු ලබන අතර විශේෂිත කණ්ඩායම් විසින් ඉල්ලුම් කරනු ලබන පුහුණු පාඨමාලාද සංවිධානය කරනු ලැබේ. උදා - සණස සමිති ආදි සමිති සමාගම් ඉල්ලුම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න) සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:58:35 |