The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Agriculture, Livestock & Fisheries කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය පාංශු සංරක්ෂණය සදහා උපදෙස් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පාංශු සංරක්ෂණය සදහා උපදෙස් ලබා ගැනීම

PDF Print Email

 සුදුසුකම්
  අවශ්‍යතාවය ඇති ඕනෑම අයෙකුට

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

විස්තර සහිත ලිපියක් මගින් පහත සදහන් ලිපිනයට යොමු කිරී‍මෙන් සේවාව ලබාගත හැක
 අතිරේක අධ්‍යක්ෂ,
 ස්වාභාවික සම්පත් කළමණාකරණ මධ්‍යස්ථානය,

සරසවි මාවත,
පේරාදෙණිය.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
අදාල නැත

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
අදාල නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
සතියේ දිනවල කාර්යාලයීය වේලාවන් පෙ.ව. 8.30 - ප.ව.4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැත

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සේවා අවශ්‍යතාව මත වෙනස්වේ

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අදාල නැත

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

 

දුරකථනය

ෆැක්ස්

 

ඉ-මේල්

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ 

පි.ජී.කේ. ජයතිස්ස

පාංශු සංරක්ෂණ

081-2388355

081-2388355

nrmc@doa.gov.lk

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා     හා විශේෂ තොරතුරු

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 

 

 

 

 

 

 

ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තැ.පෙ.පෙ. 01,


පේරාදෙණිය.


සමන්ති ගාල්ලගේ
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:01:03
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 215
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty