The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development කිරි හා සත්ත්ව නිෂ්පාදන මිළදී ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කිරි හා සත්ත්ව නිෂ්පාදන මිළදී ගැනීම.

PDF Print Email

සුදුසුකම්
සියල්ලටම අනිවාර්ය වේ.
නැවුම් දියර කිරි අලෙවිය සඳහා පමණක් අදා‍ළ වේ.
ආපසු ගෙවන මුදලක් තැන්පත් කළ යුතුය.
අයදුම්පත්‍රයත් සමඟ පවත්වන ස්ථානයේ ඡායාරුපයක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
ස්ථානය පිළිබඳව සොයාබැලීමකින් පසුව සුදුසු තත්ත්වයක තිබේනම්, ලියාපදිංචි කෙරේ.(අලෙවිකරුවකු හා බෙදාහැරීමේකරුවකු ලෙස)
ඉක්මන් ලියාපදිංචි සහතිකයක් නිකුත් කෙරේ.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
කාර්යාල වේලාවන් තුළදී කාර්යාලයෙන් ද,දුරකථනයෙන් ද,පුවත්පත් දැන්වීම් මගින් ද මේ පිළිබඳ විස්තර ලබාගත හැක.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් ඉල්ලුම්පත් ලබාගත හැක
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
නැත
ඉදිරිපත් කළ යුතු වේලාවන්:
ප්‍රධාන කාර්යාලය (නාර‍ාහේන්පිට):සතියේ ඕනෑම දිනයක පෙ.ව. 8.30 සිට 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අයකිරීම් වර්ගය සාමාන්‍ය අයකිරීම් ඉක්මන් සේවා සඳහා අයකිරීම්
කිරි හා සත්ත්ව නිෂ්පාදන අලෙව නැත ඉක්මන් සේවා නොමැත

සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සාමාන්‍ය සේවය:පොරොත්තු ලේඛනය අනුව වෙනස් වේ.
ප්‍රමුඛ සේවය:නැත
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ස්ථානයේ ඡායාරුපගත ලිපිය-ම‍ුල් පිටපත
ජාතික හැඳුනුම්පත-ඡායා පිටපත් 01
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
කිරි ව්‍යාපෘති කළමණාකරු ටී. එම්. කිව්. එස්. බී. තෙන්නකෝන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය +94-77-3782164 +94-11-2501613 නැත

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නැත
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
අමුණා නැත
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

National Livestock Development Board

No. 40,
Nawala Road,
Narahenpita,
Colombo 05.



දුරකථන:+9411 2501701/+94112501702
ෆැක්ස් අංක:+94112502695
විද්‍යුත් තැපෑල: info@nldb.lk
වෙබ් අඩවිය: www.nldb.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-28 12:09:46
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 198
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty