The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මහවැලි කේන්ද්‍රයේ සේවා ලබා ගන්නේ කෙසේද?

PDF Print Email

මහවැලි කේන්දරයේ සේවා ලබා ගන්නේ කෙසේද?

සුදුසුකම් 
අධ්‍යාපනික හා සම්මන්ත්‍රණ රැස්වීම් යන ආදිය අරමුණ වූ අයට විය යුතුය.
සම්භාෂණ හා උත්සව පැවැත්වීම අරමුණු කර නොගත යුතුය.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරී‍මේ ක්‍රියාවලිය (ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) 

ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු 
අදාල නැත

ඉදිරිපත් කල යුතු ‍වේලාවන් 
කාර්යාල වේලාවන් තුලදී

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු 
අ) අමාත්‍යාශ, රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩල සදහා රු.4000
ආ) පෞද්ගලික ආයතනය සදහා රු. 6000

සේවාව ලබා දීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අවශ්‍ය  සනාථ කරන ලියකියවිලි 
විශේෂ ලියවිල්ලක් නැත

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු 
අතිරේකව ලබාගන්නා සේවාවන් සදහා වෙනවෙනම ගෙවීම් කල යුතුය.
මැජික් බෝඩ් (පෑන්සමග) රු. 300
ඕවර්හෙඩ් ප්රොජෙක්ටරය රු. 500
මිමි 35 ස්ලයිඩ් 35 ස්ලයිඩ් ප්රොජෙක්ටරය රු. 500


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

නො. 500,
ටී. බී. ජයා මාවත,
කොළඹ 10.



දුරකථන:011 – 2687491 – 5
ෆැක්ස් අංක:011 – 2687240
විද්‍යුත් තැපෑල:dg@mahaweli.gov.lk
වෙබ් අඩවිය: www.mahaweli.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:08:50
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 213
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty