The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර පුහුණු සහ ව්‍යාප්ති සේවා ජාතික පුහුණු වැඩසටහන් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙනුවෙන් පැවැත්වීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජාතික පුහුණු වැඩසටහන් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙනුවෙන් පැවැත්වීම

PDF Print Email

 ජාතික පුහුණු වැඩසටහන් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙනුවෙන් පැවැත්වීම

 
පරිවාස හා ළමාරක්ෂක සේවා ‍නිලධාරින්ගේ පුහුණු අවශ්‍යතා සඳහා වෙන් වූ පුහුණු මධ්‍යස්ථානයක් පිහියුවා තිබේ. මෙම මධ්‍යස්ථානය දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මධ්‍යස්ථාන භාර නිලධාරියෙකු යටතේ පවතවාගෙන යනු ලබන අතර , එකවර නිලධාරීන් 30 දෙනකු සඳහා නවාතැන් පහසුකම්ද 45 ක් සඳහා දේශන ශාලා පහසුකම්ද සැපයීමට හැකියාව ඇත.
 
මෙම මධ්‍යස්ථානය , වෙනත් රාජ්‍ය ආයතන වල නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා සඳහා ද පරිවාස  හා ළමාරක්ෂක සේවා කොමසාරිස්ගේ අනුමැතිය යටතේ වෙන් කර ගත හැකිය.
 
 
වැඩි විස්තර සඳහා ............
 
 

ස්ථානභාර නිලධාරී
ජාතික පුහුණු හා පර්යේෂණ ආයතනය
ගල් කණුව පාර
මොරටුව
 
 
දුරකථන අංකය- 0382297353
ෆැක්ස් අංකය-0115559228
විදු්‍යුත් තැපෑල -pcc_ntcc@sltnet.lk
 


ආයතනයේ තොරතුරු

Department of Probation and Child Care Services

3rd Floor,
Sethsiripaya Stage II,
Battaramulla.


Ms P.N.D perera
දුරකථන:+94 11 2186 062/ 11 3082 483
ෆැක්ස් අංක:+94 11 2186 065
විද්‍යුත් තැපෑල:pcc@sltnet.lk
වෙබ් අඩවිය: www.probation.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:21:04
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 344
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty