The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Training & Extension Services ධුමකරණය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ධුමකරණය

PDF Print Email

සුදුසුකම්

 ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) 

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

 පිලියම් තාක්ෂණ අංශය,
ජාතික ශාක නිරෝධායන සේවය,
කැනඩා මිත්‍රත්ව මාවත,
කටුනායක 

තමා විසින්ම පිලියෙල කරන ලද ලිපියකින් ඉල්ලීමක් කළ යුතුය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අය කිරීමක් නොමැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ ඕනෑම දිනක පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

රු. 1000/- (එක් ධුමකරණ ක්‍රියාවලියක් සදහා)

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

උපරිම දින 02ක්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

ධුමකරණ සේවාව ලබාගැනීමට ඉල්ලුම් කරන ලිපිය එහි අඩංගු කරුණු -

අපනයනය සදහා ධුමකරණය සේවාව අවශ්‍ය වන දිනය

ධුමකරණ සේවාව අවශ්‍ය වන අයගේ නම/ ආයතනය/ ලිපිනය

ධුමකරණය කරගත යුතු ද්‍රව්‍යයේ විස්තර (නම සහ ප්‍රමාණය)

ධුමකරණය කරගනු ලබන ලබන ද්‍රව්‍ය අපනයනය කෙරෙන රට හා එහි ලිපිනය

අපනයනය කරන දිනය

 ආනයනය සදහා

ආනයනය කෙරුණු ද්‍රව්‍ය හා ද්‍රව්‍ය ප්‍රමාණය

ආනයනය කෙරුණු රට

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

නියෝජ්‍ය අධ්‍යක්ෂ

අයි.කේ. වර්ෂමාන

පිළියම් තාක්ෂණ අංශය

011-2252028

011-2252029

011-2253709

npqssl@gmail.com

පර්යේෂණ සහකාර (විශේෂ පංතිය)

ජී.ආර්.ඒ. විජේසිංහ

පිළියම් තාක්ෂණ අංශය

011-2252028

011-2252029

011-2253709

npqssl@gmail.com

කෘෂිකර්ම උපදේශක

ජී.ටී.එස්. පෙරේරා

පිළියම් තාක්ෂණ අංශය

011-2252028

011-2252029

011-2253709

npqssl@gmail.com

කෘෂිකර්ම උපදේශක

ටී.එන්.පී. ප්‍රනාන්දු

පිළියම් තාක්ෂණ අංශය

011-2252028

011-2252029

011-2253709

npqssl@gmail.com

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා     හා විශේෂ තොරතුරු
              අපනයනය ‍කෙ‍ෙරන ද්‍රව්‍ය විශාල තොග සදහා පුද්ගලික ධූමකරණ කරුවන් විසින් කෙරෙන       ධුමකරණය අධික්ෂණය. ඒ සදහා අය කිරීමක් නොමැත.

ඉල්ලුම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

          විශේෂ ඉල්ලුම්පත්‍රයක් නොමැත. තමන් විසින්ම පිළියෙළ කරන ලද ලිපියකින් ඉල්ලුම් කළ හැක.

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

අදාල නොවේ

බාහිර ධූමකරණ සේවා සපයන්නන්ගෙන් ධූමකරණ සේවා ලබා ගැනීමේ දී අදාළ වන ඉල්ලුම්පත් ආකෘතිය හා උපදෙස් කාර්යමණ්ඩලය විමසා ලබා ගත හැක.

 


ආයතනයේ තොරතුරු

Department of Agriculture

Department of Agriculture,P.O.Box.01,

Peradeniya


Samanthi Gallage
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:10
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 234
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty