The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Citizen's Registrations Death Registration of Death Through Divisional Secretariat
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Form 63 A     Form 15
Registration of Death Through Divisional Secretariat

PDF Print Email

මරණ සහතිකයක් නිකුත් කිරීම

 

සුදුසුකම්

 

ප්‍රාදේශීය ලේකමි කාර්ය්‍යල සිමාවේ සිටින පුද්ගලයන්ට එම ප්‍රාදේශය තුල මරණයක් සදු වු විට අදාල ප්‍රාදේශීය ලේකමි කාර්ය්‍යලයෙන් මරණ සහතිකයක් ලබා ගත හැක.

 

සටහන :-

 

•�� �මරණය සිදු වු ස්ථානය, ලියාපදිංචි වී සිටින ප්‍රදේශයෙන් පිටත නමි ලියාපදිංචි වී සිටින ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් එම සහතිකය ලබා ගැනිමට අවශ්‍ය නැත.

 

•�� �මෙම තොරතුරු පුද්ගලයා මිය යන මොහොතේ ඔහු සමග සිටි පුද්ගලයෙක් විසින් හෝ අවසාන වරට ඔහු සමග සිටි පුද්ගලයෙක් ලබා දිය යුතුය

 

•�� �ඉහත පරිදි තොරතුරු ලබා දිමට අපොහොසත් වීම දඩුවමි ලැබිය හැකි වරදකි

 

සේවා වගකීම් වගුව

 

පුද්ගලයාගේ තොරතුරු�� �අංශයේ නම �� �

 

උප්පැන්න� , විවාහ සහ මරණ සහතික �� �රෙජ්ස්ට්‍රාර් තැන ��� �

 

�උප්පැන්න , විවාහ , මරණ�� �ලියාපදිංචි අංශය

 

අයදුම්පත්‍ර පෝරම

 

අයදුම් පත්‍ර පෝරම _ අංකය, නම�� �විස්තර

 

මරණ සහතිකයක් ලබා ගැනීම සඳහා ඉල්ලූම් පත හෝ ලේබණ සෙවීමේ පෝරම �� �

 

මරණය ලියාපදිංචි කිරීම

 

මරණය ලියාපදිංචි කිරීම ප්‍රමාද වුවහොත් ඒ බව දැන්වීම�� �

 

මරණය සිදුවී මාස 3 ක ගතවූ පසු ලියාපදිංචි කි

 

මරණයක් ලියාපදිංචි කිරිමේ අයදුමිපත �

 

� �

 

කාලය ඉකුත් වි මරණයක් ලියාපදිංචි කිරීම පිණීස සැපයිය යුතු මරණ විස්තර ප්‍රකාශය

 

උපකාරක ලිපි

 

මරණ සහතික කිරීම සඳහා පහත දැක්වෙන උපකාරක ලිපි අවශ්‍යයි.

 

මරණය සිදුවී මාස 3 කට පසු ලියාපදිංචි කරන්නේ නම් පහත දැක්වෙන ලිපි ලේබණ ඉදිපත් කළ යුතුය.

 

•�� �ග්‍රාම නිලධාරි සහතිකය මරණය ගෙදරදී සිදුවූයේ නම්,

 

•�� �වෛද්ය නිලධාරී සහතිකය මරණය රෝහලක සිදුවූවා නම්

 

•�� �මරණ සහතිකයක් ඉල්ලීමේ ලිපිය

 

•�� �මරණ දැන්වීම

 

•�� �ඇසින් දුටු සාක්ෂි දෙකක් දිවුරුම් පෙත්සමක් සමඟ

 

•�� �පාංශු කූලයට සහභාගී වූ ස්වාමින් වහන්සේ කෙනෙක් නැත්නම් භූමිදාන කටයුතු සඳහා සහභාගීවූ ආගමික පූජකවරයෙක්ගෙන් සහතික ලිපියක්

 

•�� �මරණාධාර සමිතියක් ඇත්නම් එහි තනතුරු දරන කෙනෙක්ගෙන් පිළිගත හැකි ලිපියක් ඉදිරිපත් කිරීම

 

•�� �එය හදිසියේ සිදුවූ මරණයක් නම් මරණය පිළිබඳ විභාග කිරීමට පැමිණි මරණ පරීක්ෂකගේ වාර්තාව

 

කාලසීමාව

 

පිළියෙල කිරීමට ගත වන කාලය

 

මරණ සහතිකය සකස් කොට දින 2 ක් දින 3 ක් අතර අයදුම්කරු විසින් ග්‍රාම නිලධාරී මහතාගෙන් හෝ රෝහල් වාර්තාව සැපවූයේ නම් අයදුම්කරුට එය ලැබීමට සලස්වනවා ඇත.

 

සටහන�� �:_අයදුම් පත්‍රයක් සමඟ උපකාරක ලිපි හා සහතිකපත් සැපවූයේ නැති නම් මාසයක් වැනි කාලයක් වුවද ගත වීමට පුළුවන.

 

ඉදිරිපත් කළ හැකි කාලය

 

පියවර1�� �: වලංගු අයදුම්පත් පෝරමයක් වැඩ කරන වේලාවන් තුළදී අයදුම් පත්‍රයක් රෙජ්ස්ට්‍රාර් කාර්ය්‍යලයෙන් හෝ��� ��� ����� ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් විමසීම් කවුන්ටරයෙන් ලබා ගත හැක.

 

වැඩ කරන දවස්�� �:සඳුදා සිට සිකුරාදා දක්වා (සඳුදා සහ බදාදා සුදුසුය)

 

කවුළු විවෘත කරන

 

වේලාවල්�� �:�� පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 සහ ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා

 

නිවාඩු දිනයන් �� �: රජයේ සියළුම වෙළඳ නිවාඩු

 

පියවර2 : ඉල්ලූම් පත්‍ර පෝරමය භාර දීම

 

ඉල්ලූම් පත්‍රය ඔබ අතින් ගෙන ගොස් භාර දෙන්නේ නම් කාලය වැය වීමක් නැත. ඔබ තැපැල් කරන්නේ නම් එය අදාළ නිලධාරියා වෙත ලැබීමට කාලයක් ගතවනු ඇත.

 

වැඩ කරන දවස්�� �: සඳුදා සිට සිකුරාදා දක්වා

 

�� ��� ��� �(සඳුදා සහ බදාදා)

 

කවුළු විවෘත කරන

 

වේලාවල්�� �: පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 සහ ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා

 

නිවාඩු දිනයන් �� �: සියළුම රජයේ සහ වෙළඳ නිවාඩු

 

පියවරෙන් පියවර පිළිවෙල (මරණ ලියාපදිංචි කිරීම)

 

පියවර1 :අයදුම්කරු වලංගු අයදුම්පතක් රෙජ්ස්ට්‍රාර් කාර්ය්‍යලයෙන් හෝ විමසීමී කවුන්ටරයෙන් හෝ ප්‍රාදේශීය ලේකමි කාර්ය්‍යලයෙන් ලබා දීම.

 

පියවර2 :අයදුම්කරු අයදුම්පත පුරවා භාර දීම.

 

පියවර3 :අයදුම්කරු උපකාරක ලිපි සූදානම් කර ගැනීම

 

පියවර4�� � :අයදුම්කරු ඉල්ලූම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ රෙජ්ස්ට්‍රාර් කාර්ය්‍යලයට ගෙන ගොස් භාර දීම හෝ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට තැපැල් කිරීම.

 

සටහන�� �:-ඉල්ලූම් පත්‍රය මුද්දර කවරයක් සමඟ බාර දියයුතුය

 

පියවර5 :ප්‍රාදේශීය ලේකම්ට ලැබුණු අයදුම් පත්‍රයේ හා උපකාරක ලිපි වල සත්‍යතාවය බැලීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකය, රෝහල් වාර්තාව පරීක්ෂා කිරීම.

 

පියවර6�� � :අයදුම්කරුට මරණ සහතිකය අතින් ලබා ගැනීම හෝ තැපෑලෙන් එවීම කරනු ලැබේ.

 

සටහන�� �:_අයදුම්කරුගේ ඉල්ලූම් පත්‍රය අවලංගු වුවහොත් එය එසේ වීමට හේතුව දන්වා අයදුමී පත තැපෑලෙන් ආපසු එවනු ලැබේ.

 

සාමීපල දත්ත සහිත ආදර්ශ ඉල්ලූම් පත

 

මරණයක් ලියාපදිංචි කිරිමේ අයදුමිපත �

 

කාලය ඉකුත් වි මරණයක් ලියාපදිංචි කිරීම පිණීස සැපයිය යුතු මරණ විස්තර ප්‍රකාශය

 

සේවා කටයුතු සඳහා වියදම

 

•�� �සාමාන්‍ය මරණ ඉල්ලූම් කිරීමට අවශ්‍ය නැත.� කෙසේ හෝ පහත දැක්වෙන සිදුවීම් සඳහා මුද්දර ගාස්තු අය කරනු ලැබේ.

 

•�� �මරණය සිදුවී මාස 3 සිට අවුරුදු 1 ක කාලසීමාවක් දක්වා ලියාපදිංචි කිරීමට මුද්දර ගාස්තුව රුපියල් 20 ක් අය කරනු ලැබේ.

 

•�� �මරණය සිදුවී අවුරුදු 1 ක් පසුවී ලියාපදිංචි කිරීම මුද්දර ගාස්තු රුපියල් 20 අය කරනු ලැබේ.


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:55
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 314
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty