අවශ්‍ය පෝරම සී.එෆ්.අයි.ඊ-4 සී.එෆ්.අයි.ඊ.-1 පෝරම අංක 10 | |||||||||||
කර්මාන්තශාලා ලියාපදිංචි කිරීම |
|
||||||||||
සුදුසුකම්
කර්මාන්තශාලා ආඥාපනතේ සඳහන් කර ඇති සුදුසුකම් සපුරා තිබිය යුතුය. ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
කර්මාන්තමය සුරක්ෂිතතා අංශය ඇතුළු දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාල වලින් ලබා ගත හැක. එමෙන්ම labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක. ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ගාස්තු අය නොකෙරේ. ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
කාර්යාල වේලාවන් තුල ඉදිරිපත් කල යුතුය. සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකෙරේ. සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
හැකි ඉක්මනින් ලබා දිය හැක. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නැත. ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:39:21 |