අවශ්‍ය පෝරම CUSDEC Form Form for V-A-T Deferred facility Specimen GRN Form for Indirect-Imports | |||||||||||||||||||||||||
ආයෝජකයින්හට රේගු බදු රහිතව ප්‍රාග්ධන භාණ්ඩ සහ අමු ද්‍රව්‍ය ආනයනයට අනුමැතිය ලබා දීම. |
|
||||||||||||||||||||||||
සටහන : එම දෙවර්ගය නම්: අ) සෘජු ආනයන අ) සෘජු ආනයන සෘජු ආනයනය යනුවෙන් හඳුන්වන්නේ මහපරිමාණ සිල්ලර වෙළෙන්දෙකු විසින් විදේශ නිෂ්පාදකයකුගෙන් භාණ්ඩ ආනයනය කිරීමය. මෙම ක්‍රමයේදී සිල්ලර වෙළෙන්දා විසින් මැදිහත්කරුවකු (එනම් දේශීය සැපයුම්කරුවකු) හවුල්කර නොගෙන සෘජුවම විදේශ නිෂ්පාදකයාගෙන් නිෂපාදන ආනයනය කරනු ලබයි. මේ ක්‍රියාවලියේදී අමතරව වැයවන වියදම් ඉතිරිකර ගැනීමට පුළුවන. (මූලාශ්‍රය : ශ්‍රී ලංකා රේගුවේ වෙබ් අඩවිය). ආ) අපනයනය සඳහා සැකසීමට තාවකාලිකව භාණ්ඩ ආනයනය (TIEP). “අපනයනය සඳහා සැකසීමට තාවකාලිකව භාණ්ඩ ආනයනය (TIEP)” කරන වැඩසටහන යටතේ, සෘජු අපනයනය හෝ වක්‍ර අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයකුට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ෆිස්කල් බදු (Fiscal-Levies) ගෙවීමෙන් තොරව ආනයනය කළ හැකිය. අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්/අපනයනකරුවන් දේශීය බදු ගෙවීම් වලින් නිදහස් කිරීම තුළින්, අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ තරඟකාරිත්වය ඉහළනැංවීම මෙන්ම නිෂ්පාදන ධාරිතාවයේ ව්යප්තකිරීම් සිදුවේයැයි බලාපොරොත්තු වෙයි. TIEP ක්‍රියාවලියේ TIEP-1 සහ TIEP-4 යනුවෙන් අංශ දෙකක් ඇත. අමුද්‍රව්‍ය, උපාංග, කොටස් සහ ඇසුරුම් ද්‍රව්‍ය ආනයනය TIEP-1 යන අංශයට අයත්වේ. ප්‍රාග්ධන භාණ්ඩ, උපකරණ සහ අමතර කොටස් ආනයනය TIEP-4 යන අංශයට අයත්වේ. (මූලාශ්‍රය : ශ්‍රී ලංකා රේගුවේ වෙබ් අඩවිය). (වැඩි විස්තර සඳහා කරුණාකර ශ්‍රී ලංකා රේගුවේ වෙබ් අඩවිය www.customs.gov.lk/tiep.htm බලන්න.) සුදුසුකම් : 3. ඉහත සඳහන් TIN සහ VAT අංක ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ස්වයංක්‍රීය දත්ත සැකසුම් (ADP) අංශයේ ලියාපදිංචි කිරීම. 4. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජක සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම. (ඔබට ආයෝජක සේවා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය www.boi.lk/investorservices හරහා මාර්ගගතව ලියාපදිංචි වීමට පුළුවන.) 5. "අගය මත එකතුකළ බද්ද ඇතුළත්වන කාණ්ඩය" (VAT category) නිශ්චය කරගැනීමට සහ "ප්‍රමාදවී අගය මත එකතුකළ බද්ද ගෙවීමේ පහසුකම" (VAT Deferred facility) සඳහා ලියාපදංචි වීමට ආයෝජක සේවා දෙපාර්තමේන්තුවේ "අගය මත එකතුකළ බද්ද සම්බන්ධ අංශය" (VAT Unit) හරහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම. 6. ව්‍යාපෘතියට අදාළ භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන දෙපාර්තමේන්තුවේ පූර්ණ ආවරණ අනුමැතිය ලබා තිබීම. ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය : ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන : (ආකෘතියක් පමණි). ඒ සඳහා පහත සඳහන් සථානයට පැමිණිය යුතුය. ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු : ගාස්තු අය කරන්නේ නැත. ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය : අ) පහත ලිපිනයට පැමිණ භාරදීමට පුළුවන. ආනයන අංශය, ආ) EDI ක්‍රමය හරහා. ඇ) DTI ක්‍රමය හරහා. ඉදිරිපත් කළ යුතු වේලාවන් : සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු : සේවාව ලබා දීමට ගත වන කාලය : ( සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා) අවශ්‍ය සනාථ කරන ලියකියවිලි 1. සේවා ගාස්තු ගෙවන ලද රිසිට් පත. • ගුවන් මගින් භාණ්ඩ ආනයනය කිරීමේදී. 1. මාස්ටර් එයාර්වේ බිල් (Master Airway Bill). සටහන : නැව්භාර පතෙහි (BL) සහ එයාර්වේ බිල් පතෙහි (AWB) අංක ඉ-මේල් මගින් www.boi.lk/investorservices වෙබ් අඩවිය හරහා කල්තියා එවිය යුතුය. සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් සහ සහාය ලබාගැනීමට එම නිලධාරීන් හමුවන්න.
# ආනයන අංශය, ව්‍යතිරේක සහ විශේෂ අවස්ථාවන් : ඉල්ලූම්පත් ආකෘතිය 1 : (CUSDEC Form) ඉල්ලූම්පත් ආකෘතිය 2 : (Form for V-A-T Deferred facility) ඉල්ලූම්පත් ආකෘතිය 3 : (Form for Registration with the BOI IS Department)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:33:49 |
» | දුම්රිය කාලසටහන | |
» |