සුදුසුකම්
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කර තිබිය යුතුය.
- ව්‍යාපෘතියේ නිෂ්පාදන අපනයනය කිරීමට අදාල අපනයන පත්‍රිකා යොමු කිරීම.
- අදාල නියමිත සේවා/වාර්ෂික ගාස්තු ගෙවා තිබිය යුතු වීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන : (ආකෘතියක් පමණි)
ඒ සඳහා පහත සඳහන් සථානයට පැමිණිය යුතුය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව,
“රේගු මන්දිරය”,
බ්‍රිස්ටල් වීදිය,
කොළඹ 01.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු : ගාස්තු අය කරන්නේ නැත.
ඉල්ලූම්පත් භාරදියහැකි ස්ථාන :
ඒ සඳහා පහත සඳහන් සථානයට පැමිණිය යුතුය.
අපනයන අංශය, ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.
විශේෂ අවධානයට:
ඔබගේ ව්‍යාපෘතිය/කර්මාන්තශාලාව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කළමනාකාරිත්වය යටතේ පවතින පහත සඳහන් අපනයන සැකසුම් කලාපයක්, කර්මාන්ත උද්‍යානයක් හෝ ප්‍රාදේශීය කාර්යාලයක් අවට නම්, එම කාර්යාලවල පිහිටි ආයෝජක සේවා අංශවල ලියාපදිංචිවී භාණ්ඩ අපනයනයට අනුමැතිය ලබාගත හැකිය.
i. කටුනායන අපනයන සැකසුම් කලාපය
ii. බියගම අපනයන සැකසුම් කලාපය
iii. කොග්ගල අපනයන සැකසුම් කලාපය
iv. මහනුවර කර්මාන්ත උද්‍යානය.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :
රජයේ වැඩ කරන දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 3.30 දක්වා කාලය තුළදී සහ
සෙනසුරාදා දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 12.30 දක්වා කාලය තුළදී.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: රුපියල් 397.00.
සේවාව ලබා දීමට ගත වන කාලය : (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
මිනිත්තු 35 ක් පමණ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
• නැව් මගින් භාණ්ඩ යැවීම සඳහා වූ අපනයන CUSDEC පත්‍ර පිටපත් තුනක් (3).
• ගුවන් මගින් භාණ්ඩ යැවීම සඳහා වූ අපනයන CUSDEC පත්‍ර පිටපත් දෙකක් (2).
• ඉන්වොයිසි පිටපත් තුනක් (3).
• අදාළ අවසර පත්‍ර/බලපත්‍ර ආදිය (ද්‍රව්‍යවල ස්වභාවය අනුව).
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඊ-මේල්
|
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
|
ප්‍රියංග. ඒ. බණ්ඩාර මයා
|
අපනයන අංශය #
|
+94-11-2331912
|
+94-11-2342405
|
bandarap@boi.lk
|
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා
|
එස්. කේ. බොතේජු මිය
|
අපනයන අංශය #
|
+94-11-2342403
|
+94-11-2342405
|
kalyanib@boi.lk
|
සහකාර අධ්‍යක්‍ෂ
|
අනුමැතිය ලත් සහකාර අධ්යක්ෂවරුන්
|
අපනයන අංශය #
|
+94-11-2331909
+94-11-2331910
+94-11-2331913
|
+94-11-2342405
|
|
# අපනයන අංශය, ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.
ඉල්ලූම්පත් ආකෘතිය
: CUSDEC Form
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :
රහස්‍ය නිසා අමුණා නැත.
ආයතනයේ තොරතුරුBoard of Investment of Sri lanka
Head Office :
P. O. Box 1768,
Levels 24,
West Tower,
World Trade Centre,
Colombo 01.
Ms. Amali Ratnayake දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3 ෆැක්ස් අංක:+94-11-2448105 විද්‍යුත් තැපෑල:info@boi.lk වෙබ් අඩවිය: www.investsrilanka.com
|