අවශ්‍ය පෝරම ඉල්ලුම්පත් | ||||
කර්මාන්ත තොරතුරු හා උපදේශන සේවාව සැපයීම |
|
|||
සුදුසුකම් :- කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :- කාර්යාලයට පැමිණීම, ලිපිමගින්,දුරකථන හා ඊ මේල් මගින් ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :- නොමිලේ. ඉදිරිපත් කළ යුතු වේලාවන් :- පෙ.ව. 8.30 - ප.ව. 4.15 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- උපදේශන සේවා නොමිලේ. සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා) සාමාන්‍ය සේවා - උපදේශන සේවා - මිනිත්තු 20 සිට 30 දක්වා. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :- අවශ්‍ය නොවේ. සේවා භාර මාණ්ඩලික නිලධාරීන් එම්.රෝහන ගුණතුංග මහතා - සහකාර තාක්ෂඥණ
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:55:09 |