The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Information “ඉඩම් බැංකුව” හරහා ඉඩම්වල විස්තර ලබා දීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආයෝජකයින්ට ඉඩම් සොයා ගැනීමට, “ඉඩම් බැංකුවේ” සහය ලබා දීම.

PDF Print Email

සුදුසුකම්
පිහිටුවන්නට යන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් අනුමත කළ ව්‍යාපෘතියක් වීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය : (ඉඩම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:

  • මේ සඳහා විශේෂ ඉල්ලුම් පතක් නොමැති අතර, ලිපියක් මගින් පහත සඳහන් ලිපිනයට ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය.

ඉංජිනේරු අනුමත කිරීමේ හා විශේෂ ව්‍යාපෘති දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
19 වන මහල,
බටහිර කුඵණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරශ්‍රය,
කොළඹ 01.

  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවිය (www.investsrilanka.com) ට පිවිසීමෙන්ද ඉඩම් පිළිබඳ තොරතුරු ලබා ගත හැක.

ඉදිරිපත් කළ යුතු වේලාවන්: ඉඩම් පිළිබඳ තොරතුරු ඉල්ලා සිටීම රජයේ වැඩ කරන දිනවල උදේ 8.30 සිට සවස 4.30 දක්වා.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: ගාස්තු අය කරන්නේ නැත.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
ඉඩම් හඳුනා ගැනීම සඳහා දින 01 සිට සති 03 පමණ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
පිහිටුවන්නට යන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් අනුමත කළ ව්‍යාපෘතියක් බව සහතික කිරීමට, අනුමැතිය ලබා දුන් ලිපිය ඉදිරිපත් කළ යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඊ-මේල්
 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ මැක්සි ද සිල්වා මයා ඉංජිනේරු අනුමත කිරීම් සහ විශේෂ ව්‍යාපෘති දෙපාර්තමෙන්තුව * +94-11-2451668 +94-11-2346342 maxid@boi.lk
සහකාර අධ්‍යක්ෂිකා නාලිනී එගොඩවත්ත මිය - එම - +94-11-2346091 +94-11-2346342 egodawatten@boi.lk

* ඉංජිනේරු අනුමත කිරීම් සහ විශේෂ ව්‍යාපෘති දෙපාර්තමේන්තුව,
   ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
   19 වන මහල,
   බටහිර කුඵණ,
   ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
   කොළඹ 01.

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :
යම් ආයෝජකයෙකු ඉඩම් අවශ්‍යතාවයක් පිලිබඳව විමසීමක් කළ විට, “ඉඩම් බැංකුවේ” තැන්පත් කර ඇති ‍තොරතුරු වලට අනුව, ඉඩම් සහ අදාල ඉඩම් හිමියන් හෝ ඉඩම් හිමි ආයතන පිලිබඳ විස්තර එම ආයෝජකයාට ලබා දෙනු ඇත.

ඉල්ලූම්පත් ආකෘතිය : ඉල්ලුම්පත්‍ර අවශ්‍ය නැත.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ප්‍රධාන කාර්යාලය:

තැ.පෙ. 1768,
24 මහල,
බටහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරස්‍රය,
කොළඹ - 01.
 


ජීවනි සෙව්වන්දි මහත්මිය.
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:34:05
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 478
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty