The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Information ආයෝඡන ව්‍යාපෘතිවල විස්තර ලේඛන සැපයිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආයෝජන ව්‍යාපෘතිවල විස්තර ලේඛන සැපයීම.

PDF Print Email

සුදුසුකම්
විශේෂ සුදුසුකමක් අවශ්‍ය නැත.

ඕනෑම අයෙකුට ව්‍යාපෘති පිළිබඳ පහත සඳහන් විස්තර ලබාගත හැක.
(ආයෝජන කලාප සහ නිෂ්පාදන/‍ෙස්වා අංශය අනුව වර්ගීකරණය කර ඇත.)

  • ව්‍යාපෘතියේ නම
  • ලබා දෙන සේවය හෝ නිෂ්පාදනය කරන ද්‍රව්‍යය,
  • සම්බන්ධීකරණ නිලධාරියාගේ
    දුරකථන අංකය, ෆැක්ස් අංකය,ඊ-මේල් ලිපිනය
  • ප්‍රධාන කාර්යාලයේ සහ කර්මාන්තශාලාවේ
    ලිපිනය, දුරකථන අංකය, ෆැක්ස් අංකය, ඊ-මේල් ලිපිනය, වෙබ් අඩවි ලිපිනය

ඉහත සඳහන් විස්තර අඩංගු මෘදු පිටපත් (සීඩී තැටි) පමණක් මිලදී ගැනීමට පුඵවන. එම විස්තර පහත සඳහන් පරිදි වර්ග කර ඇත.

  1. දැනට වාණිජ ක්‍රියාවලියේ නිරත ව්‍යාපෘති වල විස්තර,
  2. දැනට ගිවිසුම් අත්සන් කර වාණිජ ක්‍රියාවලියේ නිරත වීමට සූදානමින් සිටින ව්‍යාපෘති වල විස්තර.

ඉහත දැක්වෙන විස්තර අඩංගු මෘදු පිටපත් (සීඩී තැටි) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට පුළුවන.

මෙම විස්තර කාණ්ඩ දෙක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවියට (www.investsrilanka.com) පිවිසීමෙන්ද ලබා ගැනීමට පුඵවන. ඒ සඳහා ණයකාඩ් පත් මගින් ගෙවීමට පහසුකම් සළසා ඇත.

ඉහත සඳහන්විස්තර වාර්තා දෙක (සීඩී තැටි) ලබා ගත හැකි වේලාවන්:

රජයේ වැඩ කරන දිනවල උදේ 8.30 සිට සවස 4.00 දක්වා අතර කාලයතුළ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :

1. දැනට වාණිජ ක්‍රියාවලියේ නිරත ව්‍යාපෘති වල විස්තර.

    මෘදු පිටපතක මිල (සීඩී තැටිය)       : රු : 2,500  + 12% VAT    =    රු : 2,800

2. දැනට ගිවිසුම් අත්සන් කර වාණිජ ක්‍රියාවලියේ නිරත වීමට සූදානමින් සිටින ව්‍යාපෘති වල විස්තර.

    මෘදු පිටපතක මිල (සීඩී තැටිය)       : රු : 1,750  + 12% VAT    =    රු : 1,960 

3. ඉහත දැක්වූ ක්‍රම දෙකට අමතරව, පහත සඳහන් ගාස්තුව ගෙවීමෙන්;

    මාස හයක් පුරා සෑම මාසයකම ඊට පෙර මාසය තුල අනුමැතිය ලත් ව්‍යාපෘති සහ පෙර මාස 2 තුළ ගිවිසුම් අත්සන් කළ ව්‍යාපෘති වල විස්තර විද්‍යුත් තැපැල් මගින් මාසිකව ලබා ගැනීමට පුළුවන.

    රු : 6,000  + 12% VAT    =    රු : 6,720

4. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවියට (www.investsrilanka.com) පිවිස, ණය කාඩ් පත් භාවිතා කිරීමෙන් ඉහත විස්තර ලබා ගැනීමට ගාස්තුව.

    ඉහත 1. හා 2.  හි අඩංගු විස්තර         :    රු : 1,000  ;    US $ : 10 
    පසුව එකතුවන ව්‍යාපෘති පිළිබඳ විස්තර :    රු :  500  ;    US $ :  5

    සැ: යු:     1. ඉහත 1, 2, හා 3 හි සදහන් ගාස්තු පහත සඳහන් සථානයට ගෙවිය යුතුය.

                      මුදල් දෙපාර්තමේන්තුව,
                      ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
                      8 වන මහල,
                      බටහිර කුඵණ,
                      ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
                      එචිලන් චතුරශ්‍රය,
                      කොළඹ 01, ශ්‍රී ලංකාව.                      

                   2 එයට පසුව පහත සදහන් සථානයට පැමිණ මුදල් ලදු පත ඉදිරි පත් කර මෘදු පිටපත (සීඩී තැටිය) ලබා ගක හැකිය.

                      තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව,
                      ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
                      5 වන මහල,
                      බටහිර කුඵණ,
                      ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
                      එචිලන් චතුරශ්‍රය,
                      කොළඹ 01, ශ්‍රී ලංකාව.

සේවාව ලබා දීමට ගත වන කාලය : (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
පැය භාගයක් පමණ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
මෘදු පිටපත් (සීඩී තැටි) ලබා ගැනීමේදී මුදල් අංශයට මුදල් ගෙවා ලබා ගත් ලදු පත තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි පත් කරන්න.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස්
ඊ-මේල්
දත්ත ක්‍රියාකාරිනී ගයාත්‍රි දෙවසුරේන්ද්‍ර මිය තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව * +94-11-2427300 +94-11-2424854 gayathrid@boi.lk

* තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව,
   ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
   05 වන මහල,
   බටහිර කුඵණ,
   ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
   කොළඹ 01.


ආයතනයේ තොරතුරු

Board of Investment of Sri lanka

Head Office :
P. O. Box 1768,
Levels 24,
West Tower,
World Trade Centre,
Colombo 01.
 


Ms. Amali Ratnayake
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

අදාළ සේවා

Main Activities under the purview of the Ministry

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:34:09
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 250
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty