ආයෝජන ව්‍යාපෘති පිළිබඳ සංඛ්‍යා ලේඛන සැපයීම. |
|
||||||||||||||||||||||||||||||
සුදුසුකම් පහත විස්තර කෙරෙන පරිදි, “ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු” සහ “ප්‍රකාශයට පත්කර නැති තොරතුරු” වශයෙන් දෙවර්ගයක සංඛ්‍යාලේඛන දැනට නිකුත් තිරීම සඳහා සූදානම් කර තිබේ. 1. ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු : 1 . 1 ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු අඩංගු පහත සඳහන් වන ප්‍රකාශනයන්, පර්යේෂණ සහ ප්‍රතිපත්ති උපදේශන 1. සංඛ්‍යාන සංක්ෂේපය (Statistical Avstract) 1 . 2 ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු අඩංගු ඉහත සඳහන් වන ප්‍රකාශන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 2. ප්‍රකාශයට පත්කර නැති තොරතුරු : ප්‍රකාශයට පත්කර නැති තොරතුරු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත ඉල්ලුම් කර ඉතා සංවේදී ස්වභාවයේ සංඛ්‍යාලේඛන නිකුත් කරනු ලබන්නේ, ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය : ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන : මේ සඳහා විෂේශිත වූ ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. තම ආයතනයේ ලිපි ශීර්ෂයක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත යොමු කළ ලිපියකින්, තම සංඛ්‍යාලේඛන අවශ්‍යතාව විස්තර කර, ආයතනයේ බලධාරියකුගේ අත්සනින් යුතුව ඉල්ලීමක් කළ යුතුය. ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු : ගාස්තු අය කරන්නේ නැත. ඉල්ලූම්පත් ඉදිරිපත් කළ යුතු වේලාවන් : සංඛ්‍යාලේඛන ලබා ගැනීම සඳහා, රජයේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට සවස 4.00 දක්වා කාලය තුලදී, පහත සඳහන් සථානයට පැමිණිය යුතුය. “පුස්ථකාලය” හෝ “සංඛ්‍යාලේඛන අංශය”, තම ආයතනයේ ලිපි ශීර්ෂයක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත යොමු කළ ලිපියකින්, තම සංඛ්‍යාලේඛන අවශ්‍යතාව විස්තර කර, ආයතනයේ බලධාරියකුගේ අත්සනින් යුතුව ඉල්ලීමක් කළ යුතුය. සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු : • රාජ්‍ය ආයතනවලින්, පිළිගත් අන්තර්ජාතින ආයතනවලින් (එක්සත් ජාතීන්, අන්ක්ටෑඩ් - UNCTAD, විපා - WIPA, ආදී) • තම අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීගෙන් ලබාගත් නිර්දේශය ඉදිරිපත් කිරීම මත විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට • අන් සියළුම අයදුම්කරුවන්ගෙන් පහත සඳහන් ගාස්තු අය කෙරේ. අ) සවිස්තරාත්මක ආයෝජන සංඛ්‍යාලේඛන ලබාගැනීම සඳහා අය කරන ගාස්තු : සපයන සංඛ්‍යාලේඛන වල අඩංගු වන “විචල්‍ය සංඛ්‍යාව” හා “පිටු සංඛ්‍යාව” මත ගාස්තුව තීරණය කෙරේ. එම “විචල්‍ය” නම්; i. ව්‍යාපෘතියේ නම මේ සඳහා අය කිරීම - පහත සඳහන් ගාස්තුවල එකතුවයි: අ) සාරාංශ වගු/ප්‍රස්ථාර ආදිය ලබාගැනීම සඳහා අය කරන ගාස්තු : සේවාව ලබා දීමට ගත වන කාලය : (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) 1. ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු : පැය 24 ක් ඇතුළත 2. ප්‍රකාශයට පත්කර නැති තොරතුරු : දින 2 – 15 කාලයක් ඇතුළත අවශ්‍ය සනාථ කරන ලියකියවිලි : 2. ඉල්ලා ඇති තොරතුරු ලබා ගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මුදල් දෙපාර්තමේන්තුවට මුදල් සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට
* පර්යේෂණ සහ ප්‍රතිපත්ති උපදේශන දෙපාර්තමේන්තුව,
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:34:16 |