මෙතෙක්කල් මෙම සේවය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පමණි.
සුදුසුකමි
ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමතිය ලබා ගත යුතුය
අමතර ලියකියවිලි
- ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය (සහතික කල පිටපත)
- බාහිර සම්පත් අනුමැතිය
- ක්‍රියාකාරී කුවිතාන්සි
ඉදිරිපත් කිරිමේ ක්‍රියා පටිපාටිය
අයදුම්පත් සහ ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 02
ගෙවීම් කිරිම
කවුන්ටරය - මුදල් අයකැමි
අයදුම්පත් සහ ලියවිලි ඉදිරිපත් කිරිම
කවුන්ටරය - 02 ඒකකය
අයදුම් පත්‍ර: අයදුම්පත් නොමැත. අදාල ලියවිලි ඉදිරිපත් කල යුතුය.
ක්‍රියා පටිපාටිය පියවරෙන් පියවර
පියවර 01: අයදුම්කරු සියළු අමතර ලියවිලි ඒකක 2 ට ඉදිරිපත් කරයි. (ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය(සහතික කරන ලද පිටපතක්) , විදේශ සම්පත් අනුමැතිය)
පියවර 02: ඒකක 02 සියළුම අමතර ලියවිලි බලපත්‍ර විස්තර සමග පරීක්ෂා කිරිම.
පියවර 03: සහකාර පාලකගේ අනුමැතිය සමග ලබා බලපත්‍රය හර කිරීම.
පියවර 04: අයදුම්කරුට හර කිරීමේ ලියවිලි ලබා දීම සහ පිටපතක් කාර්යාලීය ප්‍රයෝජනය සදහා දොපර්තමේන්තුව තබා ගැනීම.
සටහන
අයදුම්කරු බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර ඇත්නම් සහකාර පාලක මගින් අමතර බලපත්‍ර ගාස්තු අය කෙරේ.
කිසියම් හේතුවක් මත ආනයන වටිනාකම බලපත්‍ර වටිනාකමට වඩා වැඩි නම්, ආනයන/ අපනයන පාලනගේ අනුමැතිය සමග අයදුම්කරුගෙන් අමතර ගාස්තුවක් අය කෙරේ.
බලපතයේ සදහන් භාණ්ඩ ආනයන ලියකියවිලි සමග නොසැදේ නමි, සංශෝධිත බලපත්‍රයක් ලබා ගත යුතුය
කාල සීමාව
ක්‍රියාවලිය සඳහා ගතවන කාලය: එක් දිනක් තුලදී
ඉදිරිපත් කිරිමේ කාල සීමාව
අයදුම්පත් හා ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 02
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් - සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
ගෙවීම් කිරිම
කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.00
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් - සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - ඒකක 02
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් - සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
වලංගු කාල සීමාව: අදාල නොවේ.
සේවය අදාල මිල ගණන්
ගාස්තු : CIF අගයෙන් 0.1% වේ.
ගාස්තු: CIF අගයෙන් 0.1% වේ.
දඩ: බලපත්‍ර කොන්දේසි කඩකර වරදකරුවෙක් වී ඇත්නමි දඩ අය කෙරේ. අවස්ථාව අනුව දඩ වෙනස් වේ.
අමතර ගාස්තු: කුවිතාන්සි වටිනාකම බලපත්‍ර වටිනාකමට වඩා වැඩි නම් එම අගය හර කරන අවස්ථාවේදී ගෙවිය යුතුය.
විශේෂ අවස්ථා
විශේෂ අවස්ථා වාර්තා නොමැත.
ආදර්ශ දත්තයන් සමඟ අදර්ශ ආකෘති පත්‍රය
ආයතනයේ තොරතුරුආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව
අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.
ජයනී චන්ද්‍රසේකර මහත්මිය දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007 ෆැක්ස් අංක:+94 112 328 486 විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk වෙබ් අඩවිය: www.imexport.gov.lk
|