The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Motoring රක්ෂණ ආකෘති සමිපුර්ණ කිරිම සහාය ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රක්ෂණ ආකෘති සමිපුර්ණ කිරිම සහාය ලබා ගැනීම.

PDF Print Email

පියවර 01: රියදුරු අනතුර සිදුවිමෙන් පසු වහාම පොලිස් ස්ථානය වෙත පැමිණේ.
පියවර 02: රක්ෂණ ආකෘති පත්‍රය සදහා පැමිණිල්ලෙහි උද්ධෘතයක් (පොලිස් ආකෘතිය 424 ) පොලිසිය විසින් නිකුත් කෙරේ.
පියවර 03: පොලිසිය විසින් දෙන ලද 424 ආකෘතිය රියදුරු විසින් සමිපුර්ණ කර අවශ්‍ය රක්ෂණ ආකෘති පත්‍රය ලබා ගැනිම සදහා එය රක්ෂණ සමාගම වෙත ඉදිරිපත් කරයි රක්ෂණ සමාගම රක්ෂණ ආකෘති පත්‍රය නිකුත් කෙරේ. 
පියවර 04:
රියදුරු පොලිස් ස්ථානයෙහි රථ වාහන අංශය වෙත පැමිණ රක්ෂණ ආකෘති පත්‍රය සම්පුර්ණ කිරිම සදහා සහාය ලබා ගනි.
පියවර 05: රියදුරු රක්ෂණ සමාගම වෙත සමිපුර්ණ කරන ලද ආකෘති පත්‍රය ඉදිරිපත් කරයි.


අවශ්‍ය සුදුසුකම්
• අදාල පුද්ගලයා රථවාහන අනතුරකට භාජනය වි අලාභ හෝ හානි සිදුවි ඇත්තකු විය යුතුය.
• අදාල පුද්ගලයා හානි සිදුවු වාහනය වෙනුවෙන් රථ වාහන රක්ෂණයක් ලබාසිට අයෙකු විය යුතුය.


ඉදිරිපත් කිරි‍මේ ක්‍රියාවලිය


පොලිස් ස්ථානය වෙත යැම
රක්ෂණය සදහා පොලිස් ස්ථානය විසින් පමිණිල්ලෙහි පිටපතක් සැපයේ.


අදාල රක්ෂණ සමාගම වෙත යෑම
ඉල්ලූමිකරු විසින් රක්ෂණ සමාගම වෙතින් රක්ෂණ ඉල්ලූමි පත්‍රයක් ලබා ගත යුතුය.


පොලිස් ස්ථානය වෙත යෑම (දෙවැනි වරට)
ඉල්ලූමිකරු පොලිස් ස්ථානයෙහි රථවාහන අංශය වෙත ගොස් රක්ෂණ ඉල්ලූමිපත්‍රය සමිපුර්ණ කිරිම සදහා සහාය ඉල්ලා සිටිය යුතුය.


වැඩකරන වේලාවන්
පොලිස් ස්ථානය 24/7/දින 365


ආකෘති පත්‍ර
පොලිස් ස්ථානය විසින් නිකුත් කල රක්ෂණ ආකෘති පත්‍රය සදහාවු පැමිණිල්ලෙහි උද්ධෘතය (පොලිස් ආකෘතිය 424)


රක්ෂණ ආකෘතිය
රක්ෂණ සමාගම විසින් නිකුත් කරනු ලැබු
 

 
ඉල්ලූමිපත්‍ර
පොලිස් ස්ථානයෙහි රථ වාහන අංශය විසින් කිසිදු ඉල්ලූමි පත්‍රයක් නිකුත් කරනු නොලැ‍බේ.

සටහන
පොලිස් ස්ථානය විසින් රක්ෂණ ආකෘති පත්‍රය සදහා නිකුත් කරන පැමිණිල්ලෙහි උද්ධෘතය (ආකෘතිය 424)

රක්ෂණ සමාගම විසින් නිකුත් කරනු ලබන රක්ෂණ ආකෘති පත්‍රය
රක්ෂණ ආකෘති පත්‍රය 424
 


සේවාව සදහා ගතවන කාල සීමාව


සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව
පොලිස් ස්ථානය
විනාඩි 15 ක් ඇතුලතදි
 


ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව
වැඩ කරන වේලාවන්
පොලිස් ස්ථානය - 24/7/දින 365
 


සේවාව සදහා වැයවන මුදල
මෙම සේවය නොමිලයේ ලබා ගත හැක.
 


අවශ්‍ය සනාථ කරන ලියවිලි
1. රක්ෂණ සහතිකය
2. රියදුරු බලපත්‍රය
3. ආදායම් බලපත්‍රය
 


සේවා වගකිමි නියමයන්
කාර්ය භාර නිළධාරි - රථවාහන අංශය (පොලිස් ස්ථානය)
කාර්ය භාර නිළධාරි - පොලිස් ස්ථානය
 


විශේෂ අවස්ථා
මෙම සේවය සදහා අදාල නො‍වේ.
 


ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘතිය
මෙම සේවය සදහා කිසිදු සාමිපල් ආකෘතියක් නොමැත.


ආයතනයේ තොරතුරු

පොලිස් දෙපාර්ත‍මේන්තූව

පොලිස් මූලස්ථානය
කොළඔ 01.


Mr. Lasitha Weerasekara
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:telligp@police.lk
වෙබ් අඩවිය: www.police.lk

අදාළ සේවා

Insurance Scheem

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:15:42
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 303
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty