ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු පුස්තකාලය |
|
||||||||||||
දෙපාර්තමේන්තුව සතුව අධි ශ්‍රේණියේ පුස්තකාලයක් පවත්නා අතර එය පස්වන මහල, යුනිටි ප්ලාසා , ගොඩනැගිල්ල, ගාළු පාර, කොළඹ 04 ලිපිනයෙහි ස්ථාපිත කොට ඇත. දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරණු ලබන සියළුම ප්‍රකාශන වල එකතුවක් එහි තබා ඇත. මෙම පුස්තකාලය සතියේ වැඩකරණ දින පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා කිසිදු අයකිරිමකින් තොරව මහජනතාවට විවෘතව ඇත. සේවා භාර මාණ්ඩලික නිළධාරින්
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:23:16 |