The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සන්නිවේදනය සහ මාධ්‍ය බලපත්‍ර බලපත්‍රය අළුත් කිරීම - අළුත්වැඩියා, නිෂ්පාදන සහ අළෙවි
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බලපත්‍රය අළුත් කිරීම - අළුත්වැඩියා, නිෂ්පාදන සහ අළෙවි

PDF Print Email

සුදුසුකම්

අළුත්වැඩියා කිරිමේ බලපත්‍ර අළුත් කිරිම.

 මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අළුත්වැඩියා කිරිමේ බලපත්‍රය දරන තනි පුද්ගල හෝ නියෝජිතයන්ට අදාල වේ.

නිෂ්පාදන බලපත්‍ර අළුත් කිරිම.
 මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නිෂ්පාදන බලපත්‍රය දරන නිෂපාදකයකු / සමාගමක් අදාල වේ.

අළෙවි බලපත්‍ර අළුත් කිරීම.
 මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අළෙවි බලපත්‍රය දරණ අළෙවි කරුවෙකුට අදාල වේ.ඉදිරිපත් කිරිමේ ක්‍රියාපටිපාටිය

අළුත්වැඩියා කිරීමේ බලපත්‍ර අළුත් කිරීම

1 අයදුම්පතක් ලබා ගැනීම
 
 - දෙපාර්තමේන්තුවට දැනුම් දුන් විට තැපැල් මගින් අයදුම්පත 
   බලපත්‍ර හිමියාට ලබා ගත හැක.
‌‌‌‌‌‌‌‌‌‌‌ ඉල්ලුම්පත්‍ර
සිමාවක් නැත

2 අවශ්‍ය ආධාරක ලියවිලි

 - අවශය නොවේ.
‌‌
3 අයදුම්පත භාර දීම

 - අයදුම්කරු එය සම්පූර්ණ කර දෙපාර්තමේන්තු නිලධාරියාට භාර
   දිය යුතුය.
 රාජකාරී දින
සදුදා සිට සිකුරාදා දක්වා

රාජාකරි වේලාවන් පෙ.ව.08.30-ප.ව.04.15


නිෂ්පාදන බලපත්‍ර අළුත් කිරිම

1 අයදුම්පතක් ලබා ගැනීම
 
 - දෙපාර්තමේන්තුවට දැනුම් දුන් විට තැපැල් මගින් අයදුම්පත
   බලපත්‍ර හිමියාට ලබා ගත හැක.
‌‌‌‌‌‌‌‌‌‌‌ ඉල්ලුම්පත්‍ර

සීමාවක් නැත
2 අවශ්‍ය ආධාරක ලියවිලි

 - අවශය නොවේ.
‌‌
3 අයදුම්පත භාර දීම

 - අයදුම්කරු එය සම්පූර්ණ කර දෙපාර්තමේන්තු නිලධාරියාට භාර
   දිය යුතුය.
 රාජකාරී දින
සදුදා සිට සිකුරාදා දක්වා

රාජාකරි වේලාවන් පෙ.ව.08.30-ප.ව.04.15

අළෙවි බලපත්‍රය අළුත් කිරිම

1 අයදුම්පතක් ලබා ගැනීම
 
 - දෙපාර්තමේන්තුවට දැනුම් දුන් විට තැපැල් මගින් අයදුම්පත
   බලපත්‍ර හිමියාට ලබා ගත හැක.
‌‌‌‌‌‌‌‌‌‌‌ ඉල්ලුම්පත්‍ර
සිමාවක් නැත

2 අවශ්‍ය ආධාරක ලියවිලි

 - අවශය නොවේ.
‌‌
3 අයදුම්පත භාර දීම

 - අයදුම්කරු එය සම්පූර්ණ කර දෙපාර්තමේන්තු නිලධාරියාට භාර
   දිය යුතුය.
 රාජකාරී දින
සදුදා සිට සිකුරාදා දක්වා

රාජාකරි වේලාවන් පෙ.ව.08.30-ප.ව.04.15
අළුත්වැඩියා කිරීමේ බලපත්‍ර අළුත් කිරීම.

 ක්‍රියාපටිපාටිය පියවරින් පියවර

පියවර 01
අළුත් කිරීමේ අයදුමපතක් දෙපාර්තමේන්තුව විසින් අළුත්වැඩියා කිරීමේ බලපත්‍ර හිමිකරුට ලබා දීම.

පියවර 02
අයදුම්පත සම්පූර්ණ කර දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කල විට දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රය අළුත් කර අයදුම්කරුට ලබා දීම.

සටහන
අයදුම්කරු දෙපාර්තමේන්තුවට මාස 6 ක් ඇතුලත අවධානයට ලක් නොකල විට එහි නැවත මතක්කිරිමක් කරයි. තව දුරටත් අවධානයට ලක් නොවන විට අවශ්‍ය කටයුත සදහා අධ්‍යක්ෂකට ඉදිරිපත් කරයි.


නිෂ්පාදන බලපත්‍ර අළුත් කිරිම.

ක්‍රියාපටිපාටිය පියවරින් පියවර

පියවර 01
අළුත් කිරීමේ අයදුමපතක් දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදන බලපත්‍ර හිමිකරුට ලබා දීම.

පියවර 02
අයදුම්පත සම්පූර්ණ කර දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කල විට දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රය අළුත් කර අයදුම්කරුට ලබා දීම.

සටහන
අයදුම්කරු දෙපාර්තමේන්තුවට මාස 6 ක් ඇතුලත අවධානයට ලක් නොකල විට එහි නැවත මතක්කිරිමක් කරයි. තව දුරටත් අවධානයට ලක් නොවන විට අවශ්‍ය කටයුත සදහා අධ්‍යක්ෂකට ඉදිරිපත් කරයි.

 අළෙවි බලපත්‍ර අළුත් කිරීම.

ක්‍රියාපටිපාටිය පියවරින් පියවර

පියවර 01
අළුත් කිරීමේ අයදුමපතක් දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රය හිමි අළෙවිකරුට ලබා දීම.

පියවර 02
අයදුම්පත සම්පූර්ණ කර දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කල විට දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රය අළුත් කර අයදුම්කරුට ලබා දීම.

සටහන
අයදුම්කරු දෙපාර්තමේන්තුවට මාස 6 ක් ඇතුලත අවධානයට ලක් නොකල විට එහි නැවත මතක්කිරිමක් කරයි. තව දුරටත් අවධානයට ලක් නොවන විට අවශ්‍ය කටයුත සදහා අධ්‍යක්ෂකට ඉදිරිපත් කරයි.

කාල නියමයන්

• අළුත්වැඩියා කිරීමේ බලපත්‍ර අළුත් කිරීම
මාස 3 ක කාලය තුලදි ලබා ගතහැක.

අයදුම්පත ඉදිරිපත් කිරිම
රාජකාරි දින - සදුදා සිට සිකුරාදා දක්වා
විවෘත වේලාවන් - පෙ.ව. 08.30 - ප.ව. 04.15
නිවාඩු දින - රජයේ නිවාඩු හා වෙළද නිවාඩු දිනයන්

වලංගු  කාල නියමයන්
අවු.1 ක කාලයක් සදහා අළුත්කරන ලද අළුත්වැඩියා බලපතුය වලංගු වේ. සෑම අවුරුක් පාසාම නැවත අළුත් කල යුතුය.

• නිෂ්පාදන බලපත්‍ර අළුත් කිරීම.
මාස 3 ක කාලය තුලදි ලබා ගතහැක.

අයදුම්පත ඉදිරිපත් කිරිම
රාජකාරි දින - සදුදා සිට සිකුරාදා දක්වා
විවෘත වේලාවන් - පෙ.ව. 08.30 - ප.ව. 04.15
නිවාඩු දින - රජයේ නිවාඩු හා වෙළද නිවාඩු දිනයන්

වලංගු  කාල නියමයන්
අවු.1 ක කාලයක් සදහා අළුත්කරන ලද නිෂ්පාදන බලපතුය වලංගු වේ. සෑම අවුරුක් පාසාම නැවත අළුත් කල යුතුය.

• අළෙවි බලපත්‍රය අළුත් කිරීම.
තැපැල් මගින් - සති 2
දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් - දින4-7

ඉදිරිපත් කිරිමේ  කාල නියමයන්

අයදුම්පත ඉදිරිපත් කිරිම
රාජකාරි දින - සදුදා සිට සිකුරාදා දක්වා
විවෘත වේලාවන් - පෙ.ව. 08.30 - ප.ව. 04.15
නිවාඩු දින - රජයේ නිවාඩු හා වෙළද නිවාඩු දිනයන්

වලංගු කාලය
අවු.1 ක කාලයක් සදහා අළුත්කරන ලද අළෙවි බලපත්‍රය වලංගු වේ. සෑම අවුරුක් පාසාම නැවත අළුත් කල යුතුය.

සේවයට අදාල මිල ගණන්

• අළුත්වැඩියා කිරීමේ බලපත්‍ර අළුත් කිරීම
මිළ
සේවය ලබා ගැනීමට අවශ්‍ය මිළ ගණන් අයදුම්කරු දැරිය යුතුය.
 

අළුත්වැඩියා කිරිම සදහා ගාස්තු මිළ
පඩි හා මිමි අළුත්වැඩියා කිරිම 250.00
තරාදි දඩු අළුත්වැඩියා කිරීම 300.00
දුනු තරාදි අළුත්වැඩියා කිරිම 300.00
වේදිකා තරාදි අළුත්වැඩියා කිරිම 350.00
සමබර තරාදි අළුත්වැඩියා කිරීම 350.00
පාලම් තරාදි අළුත්වැඩියා කිරීම 1000.00
සියළුම වර්ග වල යාන්ත්‍රික කිරුම් උපකරණ 1500.00
සියළුම වර්ග වල විද්‍යුත් කිරුම් උපකරණ 1500.00
අනෙකුත් මාදිලි 300.00
දෙවන පන්තියේ තරාදි 350.00

දඩ 
අධ්‍යක්ෂ මගින් ලියාපදිංචි නොවූ ඕනෑම පුද්ගලයෙකු රු.1,000/- දඩයක් හා වසරක් නොඉක්මවූ සිරදඩුවමට නැතහොත් මෙම දඩුවම් දෙකට යටත්ය.


* එ‌මෙන්ම වරද සහ දඩ අංශය සදහාද අවධානය ‌ ‌ෙයාමු කරන්නනිෂ්පාදන බලපත්‍ර අළුත් කිරීම.

මිළ
සේවය ලබා ගැනීමට අවශ්‍ය මිළ ගණන් අයදුම්කරු දැරිය යුතුය.

 

නිෂ්පාදනකරුගේ ගාස්තු මිළ
දැව හෝ ලෝහ වලින් සාදන ලද දිග හෝ ධාරිතාව මනින උපකරණ නිෂ්පාදනය කර අළෙවිය 500.00
පඩි හෝ තරාදි දඩු නිෂ්පාදනය කර අළෙවිය 500.00
අනෙකුත් වර්ග වල තරාදි උපකරණ නිෂ්පාදනය කර අළෙවිය 1500.00

දඩ 
වරද සහ දඩ අංශය සදහා අවධානය ‌ ‌යොමු කරන්න


• අළෙවි බලපත්‍රය අළුත් කිරිම.

මිල
සේවය ලබා ගැනීමට අවශ්‍ය මිළ ගණන් අයදුම්කරු දැරිය යුතුය.

ගාස්තු
ලියාපදිංචි ගාස්තු රු.300/-

දඩ
වරද සහ දඩ අංශය සදහා අවධානය ‌ ‌ෙයාමු කරන්න

අවශ්‍ය ආධාරක ලියවිලි

අළුත්වැඩියා කිරීමේ, නිෂ්පාදනය කිරිමේ සහ අළෙවි කිරිමේ බලපත්‍ර අළුත් කිරිමට අමතර ලියවිලි අවශ්‍ය නොවේ.

සේවා හා වගකීම්
අළුත්වැඩියා කිරීමේ, නිෂ්පාදනය කිරීමේ හා අළෙවි කිරිමේ බලපත්‍ර අළුත් කිරීම් පහත අයුරින් වේ.

 

තනතුර නම අංශය
වැ.බ. අධ්‍යක්ෂ කේ. ප්‍රේමසිරි කුමාර ජාතික මිනුම් විද්‍යාගාරය -මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව

විශේෂ අවස්ථා

අදාල නොවේ.

 

 

 

 

 

 

 

 

 


ආයතනයේ තොරතුරු

Department of Measurement Units, Standards and Services ( Under Construction)

Mahenawatta,
Pitipana, 
Homagama.


Mr. R.G.S.A. Perera
දුරකථන:+94-11-2182250
ෆැක්ස් අංක:+94-11-2182259
විද්‍යුත් තැපෑල:dir@measurementsdept.gov.lk
වෙබ් අඩවිය: www.measurementsdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:02:34
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 277
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty