2. 1. 1 සපුරාලිය යුතු අවශ්‍යතාවයන්
1. ඉල්ලුම්කරු වන ආඥා පනත යටතේ යම් වරදකට වරදකරැවකු නොවිය
යුතුයි.
2. ව්‍යාපාරික ස්ථානයත් වනාන්තරයත් අතර ගුවන් දුර ප්‍රමාණය පහත වගුවේ දක්වා ඇති දුර ප්‍රමාණය ඉක්මවිය යුතුය.
|
|
මහ නගර සභා |
නගර සභා |
ප්‍රාදේශීය සභා
|
1 |
දැව ඉරුම්හල් |
3. 0 කි.මී. |
3. 0 කි.මී. |
5. 0 කි.මී.
|
2 |
දැව අළෙවිහල් |
0. 5 කි.මී. |
0. 5 කි.මී. |
3. 0 කි.මී.
|
3 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශාලා |
0. 5 කි.මී. |
0. 5 කි.මී. |
2. 0 කි.මී.
|
4 |
සාමාන්‍ය වඩු කර්මාන්ත ශාලා |
0. 5 කි.මී. |
0. 5 කි.මී. |
2. 0 කි.මී.
|
5 |
ගෘහ භාණ'ඩ වෙළදසැල් |
දුර ප්‍රමාණය බලපානු නොලැබේ |
දුර ප්‍රමාණය බලපානු නොලැබේ |
දුර ප්‍රමාණය බලපානු නොලැබේ |
6 |
දරමඩු |
0. 5 කි.මී. |
0. 5 කි.මී. |
0. 5 කි.මී. |
7 |
ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි පාරම්පරික වඩු කර්මාන්තශාලා |
0. 5 කි.මී. |
0. 5 කි.මී. |
1. 0 කි.මී.
|
8 |
වන සංරක්ෂක විසින් නම් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල පමණක් යාන්ත්‍රික හා සාමාන්‍ය වඩු කර්මාන්තශාලා |
දුර ප්‍රමාණය බලපානු නොලැබේ. |
දුර ප්‍රමාණය බලපානු නොලැබේ. |
දුර ප්‍රමාණය බලපානු නොලැබේ. |
9 |
ආනයනය කරන ලද දැව පමණක් අලෙවි කරන දැව ව්‍යාපාර |
0. 5 කි.මී. |
0. 5 කි.මී. |
0. 5 කි.මී. |
10 |
වන සංරක්ෂක විසින් ගැසට් කර ඇති පරිදි ඒ ඒ දිස්ත්‍රික්කවල බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කිරීමට අවසර දී ඇති දැව වර්ග පමණක් භාවිතා කරන දැව ව්‍යාපාර |
0. 5 කි.මී. |
0. 5 කි.මී. |
1. 0 කි.මී.
|
11 |
රබර්, ඇල්බිසීයා හා පොල් දැව පමණක් භාවිතා කරන දැව ව්‍යාපාර |
0. 5 කි.මී. |
0. 5 කි.මී. |
1. 0 කි.මී. |
2. 1. 2 ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පිළිවෙත.
(ඉල්ලුම් පත්‍ර ලබා ගන්නා සහ බාරදෙන ස්ථාන සහ කාලය )
2. 1. 2. 1 ඉල්ලුම්පත්‍ර ලබා ගන්නා ස්ථාන
1. ප්‍රධාන කාර්යාලය, සම්පත්පාය, අංක 82, රජමල්වත්ත පාර, බත්තරමුල්ල.
2. වයඹ / බස්නාහිර කලාප නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය, අංක 60, අකුෙර්ගොඩ පාර, පැලවත්ත, බත්තරමුල්ල.
3. මධ්‍යම / ඌව කලාප නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය,උඩුපුස්සැල්ලාව පාර, නුවරඑළිය.
4. උතුරු / උතුරු මැද කලාප නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය,මෙත්තා මාවත, කඩ පනහ, අනුරාධපුර.
5. දකුණු/ සබරගමුව කලාප නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය,ධර්මපාල මාවත, රත්නපුර සහ
6. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියළුම දිසා වන කාර්යාල
2. 1. 2. 2 ගෙවීම් සිදු කළ යුතු ආකාරය.
ඉල්ලුම් පත්‍රයක් ලබා ගැනීම සදහා ගෙවීමක් කළ යුතු නොවේ.
2. 1. 2. 3 ඉල්ලුම්පත්‍ර භාර දිය යුතු කාලය
සතියේ ඕනෑම වැඩ කරන දිනකදී පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
2. 1. 2. 4. 1 අදාළ එක් එක් සේවාවක් ලබා ගැනීම සදහා කළ යුතු ගෙවිම්.
|
ගෙවීම්
රු.ශත
|
ජාතිය ගොඩනැගීමේ බද්ද
3 % (N.B.T)
රු.ශත
|
අගය එකතු කිරීෙම් බද්ද 12 %
(VAT)
රු.ශත
|
මුද්දර ගාස්තු
10 % (Stamp Duty)
උපරිමය රු.1000/=
රු.ශත |
එකතුව
රු.ශත
|
දැව ඉරුම්හල්
1. රවුම් කියත් සහ පටි කියත් සහිත
2. රවුම් කියත් සහිත
3. අතින් පමණක් ඉරනු ලබන
|
2300.00
1150.00
1150.00
|
69.00
34.50
34.50
|
284.28
142.14
142.14
|
230.00
115.00
115.00
|
2883.28
1441.64
1441.64
|
දැව අලෙවි මධ්‍යස්ථාන
ඝන අඩි 300 ට වැඩි
ඝන අඩි 300 ට අඩු
|
1150.00
575.00
|
34.50
17.25
|
142.14
71.07
|
115.00
57.50
|
1441.64
720.82 |
යාන්ත්‍රික වඩු මඩු |
550.00 |
16.50 |
67.98 |
55.00 |
158.50
|
ගෘහභාණ්ඩ වෙළදසැල් |
300.00 |
9.00 |
37.08 |
30.00 |
689.48 |
සාමාන්‍ය වඩු මඩු
|
125.00 |
3.75 |
17.25 |
12.50 |
376.08 |
දර විකුණුම්හල් |
90.00 |
2.70 |
11.12 |
9.00 |
112.82 |
2. 1. 3 අදාළ සේවා සැපයීම සදහා ගතවන කාලය ( සාමාන්‍ය සේවා සහ ප්රමුඛ සේවා)
අවශ්‍ය සියළුම නිවැරදි ලිපි ලේඛණ සහිත ඉල්ලුම් පත්‍රය භාර දීමෙන් පසු සති
06ක් ඇතුලත.
2. 1. 4 අවශ්‍ය කරන ලිපි ලේඛණ
1. නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය (කැ.දෙ. 203 - 95 )
2. ලියාපදිංචිය නිර්දේශ කරමින් අදාළ ප්‍රාදේශීය ලේකම් විසින් සපයනු ලබන වාර්තාව.
3. අදාළ පළාත් පාලන ආයතනයට බදු මුදල් ගෙවීමෙන් ලබාගත් කුවිතාන්සියේ
ඡායා පිටපතක්.
4. මධ්‍යම පරිසර අධිකාරියෙන් / අදාළ පළාත් පාලන ආයතනෙයන් නිකුත් කළ
වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයේ ඡායා පිටපතක්.
5. ඉඩමේ අයිතිය තහවුරු කිරිමට අදාළ ලේඛණ. ( ඔප්පුව, පිඹුර ආදිය )
2. 1. 5 කාර්යභාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථන අංකය |
ෆැක්ස් අංකය |
ඊ-මේල්
|
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක |
ඩබ්.ඒ.සී.වේරගොඩ මහතා |
ආරක්ෂණ සහ නිතී ක්‍රියාත්මක කිරීම |
011-2877222 |
011-2866932 |
sdcfple@gmail.com |
2. 1. 6 ඉහත අවශ්‍යතාවයන්ගෙන් වෙනස් අවස්ථා සහ විශේෂ තොරතුරු
1. රජයේ වනාන්තරයේ හෝ රජයේ වන වගාවේ ප්‍රමාණය හෙක්ටයාර 10 ට වඩා අඩු නම් ඉහත දුර සිමාවන් අදාළ නොවේ.
2. 1. 7 ආදර්ශ ඉල්ලුම් පත්‍රය පහත දැක්වේ. ( ඇමුණුම 2. 1. 7 බලන්න)
2. 1. 8 සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය බාර දෙන්න
ආයතනයේ තොරතුරුවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සම්පත්පාය
අංක 82, රජමල්වත්ත පාර
බත්තරමුල්ල.
ඩබ්ලිව්. ටී. බී. දිසානායක මහතා දුරකථන:0112-866631,0112-866632,0112-875540 ෆැක්ස් අංක:0112-2866633 විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය: www.forestdept.gov.lk
|