The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පරිසරය පරිසර සංරක්ෂණය සහ වැඩසටහන් අවබෝධාත්මක වැඩසටහන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අවබෝධාත්මක වැඩසටහන්

PDF Print Email

3.1 අවශ්‍යතාව 
විශේෂ අවශ්‍යතා නොමැත, ප්‍රධාන කාර්යාලය හෝ දිසා වන කාර්යාලය වෙත වැඩසටහනේ අරමුණු, දිනය ඉලක්ක කණ්ඩායම් ආදී විස්තර ඇතුළත් ලිඛිත ඉල්ලීමක් අවම වශයෙන්  වැඩසටහන නියමිත දිනට සති 2 කටවත් පෙර කළයුතුය.


3.2 ඉල්ලුම්පත් යොමු කරන ආකාරය 
 විශේෂිත අයඳුම්පත් යොමුකිරීමේ ක්‍රමයක් නොමැත

3.3 අයඳුම්පත්‍ර ලබාගන්නා ස්ථානය 
 අදාල නොමැත

3.4 අයඳුම්පත්‍ර ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු 
 අදාල නොමැත

3.5 සේවාවන් ලබාගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු 
 සේවාවන් සැපයීම සඳහා ගාස්තු අය නොකෙරේ.


3.6 ඉල්ලීම කිරීම සඳහා කාර්යාලය විවෘත කර ඇති වේලාවන් 
 සති අන්ත හා ප්‍රසිද්ධ නිවාඩු දින හැර සතියේ වැඩ කරන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15  දක්වා

3.7 සේවාවන් සැපයීමට ගතවන කාලය 
 ඉල්ලීමේ පරිදි නියමිත දිනට අවශ්‍ය සේවාවන් සපයනු ලැබේ

3.8 අවශ්‍ය ලියකියවිලි
 ලිඛිත ඉල්ලීමක් පමණි 

3.9 වගකිවයුතු / සම්බන්ධීකරණය කළයුතු මාණ්ඩලික නිලධාරින් 

 තනතුර   නම   අංශය   දුරකථන   ෆැක්ස්  ඊ-මේල් ෆැක්ස්  ඊ-මේල්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක   ඒ.ඩබ්.ඩබ්.එල්.අබේගුණසේකර මහතා සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති   011-2866626  011-2867218  dcfsfe@yahoo.com

* දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධීකරණය කළයුතු අනිකුත් මාණ්ඩලික නිලධාරීන් 


1.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, අම්පාර  063-2222054
2.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, අනුරාධපුර  025-2222664
3.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, බදුල්ල   055-2226012
4.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය,මඩකලපුව  065-2222355
5.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, ගාල්ල   091-2232994
6.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, ගම්පහ   033-2225890
7.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, හම්බන්තොට  047-2220371
8.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, කළුතර  034-2236635
9.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, මහනුවර  081-2232873
10.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, කෑගල්ල  035-2231552
11.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, කුරැණෑගල  0372231885
12.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය,  මාතලේ  066-2222138
13.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, මාතර   041-2229414
14.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, මොණරාගල  055-2277156
15.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, නුවරඑළිය  052-2235950
16.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, පොළොන්නරැව  027-2222040
17.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, පුත්තලම  032-2267423
18.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, රත්නපුර  045-2222171
19.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, ත්‍රිකුණාමලය  026-2222306
20.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, වව්නියාව  024-2222381
21.  සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති අංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රධාන කාර්යාලය, බත්තරමුල්ල 011 -2866626
 

3.10 සාමාන්‍ය ආකාරයෙන් වෙනස් වන අවශ්‍යතා හා විශේෂ කරැණු
 වනාන්තර සංරක්ෂණය සහ ආරක්ෂණය සඳහා ඇති තර්ජන හා ගැටළු පාදක කරගනිමින්  පැසැල් සිසුන්, විවිධ ජන කණ්ඩායම් හා ගොවීන් අරමුණු කරගනිමින් වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුව විසින් විවිධ අවබෝධාත්මක වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.

3.11 අයඳුම්පත්‍රයේ ආකෘතිය 
 අදාල ‍ෙනාමැත

3.12 සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය 
 අදාල නොමැත
 


ආයතනයේ තොරතුරු

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සම්පත්පාය
අංක 82, රජමල්වත්ත පාර
බත්තරමුල්ල.


ඩබ්ලිව්. ටී. බී. දිසානායක මහතා
දුරකථන:0112-866631,0112-866632,0112-875540
ෆැක්ස් අංක:0112-2866633
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.forestdept.gov.lk

අදාළ සේවා

අවබෝධාත්මක වැඩසටහන්

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:42:32
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 288
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty