සුදුසුකම්
පාසල් හා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් වෙත හෝ උපකරණ අංශයට ලිපියක් එවීමෙන් හෝ පැමිණ දිනයක් වෙන් කරවා ගත යතුයි.
වේලාවත්,දිනයත් ,ස්ථානයත් දන්වා අධ්යක්ෂ ජනරාල් වෙත ලිඛිතව කල්වේලා ඇතිව අදාළ පාසැලේ හෝ ආයතනයේ ප්‍රධානියා ඉල්ලීමක් කිරීමෙන් හෝ පැමිණ කථාකරගත හැක.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
නැත
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ වැඩකරන දිනවල උදේ 09.00 සිට සවස 03.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ප්‍රදර්ශන භාණ්ඩ, නිලධාරීන් අවශ්‍යතාව අනුවත්, සේවය ඉල්ලා සිටින රාජ්‍ය/රාජ්‍ය නොවන ආයතන අනුවත් තීරණය කෙරේ.
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා)
අදාළ නොවේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ප්‍රදර්ශනයට පවත්වන අදාළ පාසැලේ හෝ ආයතනයේ ප්‍රධානියාගේ ලිපියක්
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්යක්ෂ |
- |
ක්‍රියාන්විත රාජකාරී |
+94-112-686499 |
+94-112-698311 |
meteo@slt.lk |
නි. අධ්යක්ෂ |
- |
ප්‍රදර්ශන |
+94-112-682041 |
+94-112-698311 |
meteo@slt.lk |
කා.භා. කාලගුණවිද්‍යාඥ |
- |
උපකරණ |
+94-112-694846 |
+94-112-698311 |
meteo@slt.lk |
කාර්ය භාර නිලධාරී |
- |
උපකරණ |
+94-112-694846 |
+94-112-698311 |
meteo@slt.lk |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ප්‍රදර්ශන භාණ්ඩ රැගෙන යාමට වාහන පහසුකම් සැපයිය යුතු අතර ඒවායේ ආරක්ෂාව පිළිබඳව සහතික විය යුතුය.අවශ්‍ය අවස්ථාවල පාසල් සිසුන් පමණක් ප්‍රදර්ශන කටයුතු සඳහා පුහුණු කරනු ලැබේ.
ඉහත අවස්ථාවන්හිදී දිනය,වේලාව,ස්ථානය නිරවුල්ව දැනුම් දිය යුතුය.
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
383,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07,
ශ්‍රි ලංකාව A.L.K Wijemanage දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647 ෆැක්ස් අංක:+94-11-2698311 විද්‍යුත් තැපෑල:meteo1@sltnet.lk වෙබ් අඩවිය: www.meteo.gov.lk
|