The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පරිසරය කාලගුණ සේවා කාලගුණ විද්‍යා තොරතුරු, පූර්ව අනතුරු ඇඟවීම් හා අනාවැකි
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කාලගුණ විද්‍යා තොරතුරු, පූර්ව අනතුරු ඇඟවීම් හා අනාවැකි(දෛනික/කෙටිකාලීන) (ගුවන්,නාවික, ධීවර, මාධ්‍ය, මහජනතාව ආදී)

PDF Print Email

සුදුසුකම්

අවශ්‍ය කාලය,ස්ථානය ආදී විස්තර සවිස්තරව දැන්විය යුතුය.


ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ,කාර්ය භාර කාලගුණ විද්‍යාඥ, හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂගෙන් විමසීම් කළ යුතුය.


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

නැත.


ඉදිරිපත් කළ යුතු වේලාවන්

ඕනෑම වේලාවක


සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ඉදිරි කාලීන වාර්තා සඳහා ගොඩබිම මුහුදු වශයෙන් කාලසීමාව අනුව නිගමනය කෙරේ.  (ලැයිස්තුව බලන්න)


සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

සේවාව ඉටු කිරීමට ගතවන කාලය අනුව තීරණය වේ.එය ආරම්භයේදී ම දැනුම් දෙනු ලැබේ.


අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

අවශ්‍ය කාලගුණික තොරතුරු විස්තරයත්,කාල පරිච්ඡේදයත් දැන්විය යුතුය.දුරකථන අංක හා ලිපිනය  දැන්විය යුතුය.



සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ - ජාතික කාලගුණ මධ්‍යස්ථානය +94-112-682661 +94-112-682661 meteo@slt.lk
කාර්ය භාර කාලගුණ විද්‍යාඥ - ජාතික කාලගුණ මධ්‍යස්ථානය +94-112-684746 +94-112-686686 meteo@slt.lk
නියෝජ්‍ය අධ්‍යක්ෂ  - ජාතික කාලගුණ මධ්‍යස්ථානය +94-112-691443 +94-112-691443 meteo@slt.lk
කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ - කටුනායක ගුවන්
තොටුපොළ
+94-112-252721 +94-112-252319 meteo@slt.lk


අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
 

  • විශේෂ කාලගුණික විපර්යාස සහිත දිනවලදී මෙම සේවාව ජනමාධ්‍ය කටයුතු සඳහා වැඩි අවධානයක් යොමුකරනු ඇත.  
  • ගුවන් ගමන් සඳහා දත්ත තොරතුරු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ විසින් සපයනු ලැබේ.ඒ සඳහා ඉල්ලීම් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතුය.


ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

Department of Meteorology

383, Bauddhaloka Mawatha,
Colombo 07,
Sri Lanka.


A.L.K Wijemanage
දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647
ෆැක්ස් අංක:+94-11-2698311
විද්‍යුත් තැපෑල:metdpa@meteo.gov.lk
වෙබ් අඩවිය: www.meteo.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:03:35
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 289
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty