The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පරිසරය වන ජීවීන් හීලෑ අලින් - ඇත්දළ ලියා පදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


හීලෑ අලින් - ඇත්දළ ලියා පදිංචි කිරීම

PDF Print Email

සුදුසුකම්

  1. හීලෑ අලින්ගේ හා ඇත්දළ වල අයිතිය
  2. අයිතිය සනාථ කර ගැනීමේ සාක්ෂිය , මිල ගැනීමේ ඉන්වොයිසිය, විනිශ්චයකරුගේ පිටපත, ඔප්පුවේ පිටපත.

ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
ප්‍රධාන කාර්යාලය- වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තුවක් අය නොකෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන්

සතියේ දිනවල පෙ. ව. 9.00 සිට පස්වරු 3.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු සේවා ගාස්තු

රු. 500/- + VAT

සේවාව ලබා දීමට ගතවන කාලය

සති 02ක්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  1. අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් මගින් සහතික කරන ලද ග්‍රාම නිලධාරී මගින් නිකුත්කරන ලද සහතිකය
  2. ඉල්ලුම්පත්‍රයේ උපදෙස් පරිදි ඇත්දළ වල ඡායා පිටපත්

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
නියෝජ්‍ය අධ්‍යක්ෂක - නීතිය බලාත්මක කිරීම

තනතුර
නම
අංශය
දුරකථන ෆැක්ස් e-mail
නියෝජ්‍ය අධ්‍යක්ෂක
නීතිය බලාත්මක කිරීම

එමි. එස්. එල්. ආර්. පී. මාරසිං හ

නීතිය බලාත්මක කිරීම 0112 888585
0112883355
ddlaw@dwc.gov.lk

විශේෂ තොරතුරු
අධ්‍යක්ෂක ජනරාල් විසින් ඉල්ලා ඇති වෙනත් ලියකියවිලි

ඉල්ලුම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම් පත


ආයතනයේ තොරතුරු

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

811A,
ජයන්තිපුර,
බත්තරමුල්ල.


රුචිර කරුණාරත්න මහතා
දුරකථන:+94 112 888585
ෆැක්ස් අංක:+94 112 8833555
විද්‍යුත් තැපෑල:director@dwc.dov.lk
වෙබ් අඩවිය: www.dwc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:38:53
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 328
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty