The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් යටිතල පහසුකම් ඉදි කිරීම් කර්මාන්තයට අක් වෙරළේ වැලි සැපයීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඉදි කිරීම් කර්මාන්තයට අක් වෙරළේ වැලි සැපයීම

PDF Print Email

ඉදි කිරීම් කර්මාන්තයට අක් වෙරළේ වැලි සැපයීම

ග‍ඟේ වැලි හාරා ගොඩ දැමීම කිසිදු වග විභාගයකින් තොරව සිදු කිරීම, හේතුකොට ගෙන එම වැලි ගොඩ දැමීම සීමා කිරීමට රජය කොන්දේසි පැනවීය. මේ හේතුවෙන් සුනාමි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වූ විශාල ඉල්ලුමක් හේතුකොට ගෙන ගංගා වැලිවල මිල අධික වීමෙන් ඉදි කිරීම් කර්මාන්තය සඳහා වැලි හිඟයක් ඇති විය. වැලි සම්පත සොයා ගැනීම සඳහා විකල්ප ක්‍රම තීරණය කිරීම සඳහා රජය අධ්‍යයන ආරම්භ කළේය.

  • නිෂ්පාදිත වැලි.
  • අක් වෙරළ මුහුදේ වැලි ගොඩ දැමීම ආදිය එම විකල්ප මාර්ග වේ.

අතීතයේ දී සංවර්ධන ව්‍යාපෘති සඳහා අක් වෙරළ මුහුදු වැලි ඇදගැනීම පිළිබඳ පළපුරුද්ද හේතු කොට ගෙන ඩැනිෂ් ඩ්‍රෙජිං සමාගම සමග ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කොට අක් වෙරළ මුහුදේ හිස් ප්‍රදේශයකින් මුහුදු වැලි ඝ.මී. 2,000,000 ක් නළ මගින් සපයා මුතුරාජවෙල කෙරවලපිටියේ ගබඩා කර තැබීමේ කාර්යය 2005 සැප්තැම්බරයේදී පවරන ලදී. අමාත්‍ය මණ්ඩල සන්දේශයක් මගින් පහත සඳහන් කටයුතු කරගෙන යාමට කොන්ත්‍රාත්කරුගෙන් ඉල්ලා සිටින ලදී,

  • ඉන්ධන මිල වැඩි වීම හේතු කොටගෙන මිල වැඩි කිරීමට ඉඩදීම.
  • මුහුදු වැලි ඝ.මී. 8,000,000 ක අතිරේක ප්‍රමාණයක් සැපයීමේ කර්යය පිරිනමා 2008 ජුලි මාසය දක්වා දීර්ඝ කිරීම ද අනුමත කරන ලදී.

2002 දී රැස් කරන ලද වැලි තොගය දැනට වෙළඳපළට අප විසින් නිකුත් කරනු ලබන අතර අප විසින් පිහිටුවා ඇති අලෙවි ස්ථාන තුනක් තිබේ.

ඉදි කිරීම් කර්මාන්තය සඳහා මෙම වැලිවල යෝග්‍යභාවය පිළිබඳ තත්ත්ව සහතිකය

  • ඉදි කිරීම් කර්මාන්තය සඳහා අක් වෙරළ වැලි පාවිච්චි කිරීම සුදුසු බවට නිර්දේශ මොරටුව විශ්ව විද්‍යාලය විසින් දී තිබේ.                       

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සපයා ඇති පරීක්ෂණ වාර්තා මුහුදු වැලි පිළිබඳ රසායනික විශ්ලේෂණය.       

  • මුහුදු වැලි පිළිබඳ රසායනික විශ්ලේෂණය.           
  • විශ්ලේෂණ සහතිකය.    
  • ප්‍රතිඵලය.          
  • මා.සං.අ. යේ මුතුරාජවෙල මුහුදු වැලි තොගයේ ක්ලෝරයිඩ් මට්ටම පරීක්ෂා කිරීම.
  • ක්ලෝරයිඩ් ප්‍රතිඵලය. 

     
  • ස්ථානය කියුබයක මිල (රුපියල්)
    (රජයේ අනුමත
    බදු වලින් තොරව)
    දුකරථන අංක
    මුතරාජවෙල 3,900/= 011-2931860
    මුදුන් ඇල/ කැළණිය, නුවර පාර 4,600/= 011-2908196
    කිරිමණ්ඩල මාවත, කොළඹ 5 4,900/= 011-2875336

ආයතනයේ තොරතුරු

Sri Lanka Land Development Corporation

Head Office
No. 03,
Sri Jayawardenapura Mawatha,
Welikada,
Rajagiriya.



දුරකථන:+94 112 867369, 112 889485, 112 2878008, 112 867533, 112 868002, 112 863705, 112 889486
ෆැක්ස් අංක:+94 112 868001, 112 862457
විද්‍යුත් තැපෑල:mail@sllrdc.lk
වෙබ් අඩවිය: landdevelopment.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2015-05-05 11:30:25
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 292
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty