සුදුසුකම්
රාජ්‍ය නොවන හා රාජ්‍ය ආයතන සඳහා
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් එවීමෙන් හෝ කාර්යාලයට පැමිණ සාකච්ඡා කරගත හැක.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
නැත
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට සවස 03.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
කාලය හා සේවාව මතත්,රාජ්‍ය/රාජ්‍ය නොවන ආයතන අනුවත් ගාස්තු තීරණය කරනු ලැබේ.
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
කාර්යයට සරිලන පරිදි කල්වේලා තිබිය යුතුය.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අදාළ ආයතන ප්‍රධානියාගේ ලිපියක්,පුහුණුව අවශ්‍ය වන ක්ෂේත්‍රය,පුහුණු කළයුතු සංඛ්‍යාව, ස්ථානය හා දිනය නිවැරදිව සඳහන් කළ යුතුය.කාලය සාකච්ඡා කර තීරණය කරනු ලැබේ.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ |
- |
ක්‍රියාන්විත රාජකාරී |
+94-112-686499 |
+94-112-698311 |
meteo@slt.lk |
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
- |
පුහුණු කටයුතු |
+94-112-665088 |
+94-112-698311 |
meteo@slt.lk |
කා.භා. කාලගුණ විද්‍යාඥ |
- |
කෘෂි කාලගුණ |
+94-112-681038 |
+94-112-698311 |
meteo@slt.lk |
කා.භා. කාලගුණ විද්‍යාඥ |
- |
දේශගුණ වෙනස්වීම් අධ්‍යයන කේන්ද්‍රය |
+94-112-676259 |
+94-112-676259 |
meteo@slt.lk |
කා.භා. කාලගුණ විද්‍යාඥ |
- |
කටුනායක ගුවන්
තොටුපොළ |
+94-112-252319 |
+94-112-252319 |
meteo@slt.lk |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
සම්පත් දායකත්වය අවශ්‍ය ක්ෂේත්‍රය,වේලාව,ස්ථානය සඳහන් කළයුතු අතර ප්‍රවාහන පහසුකම් ලබාදීම අපේක්ෂා කෙරේ.
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුDepartment of Meteorology
383, Bauddhaloka Mawatha,
Colombo 07,
Sri Lanka. A.L.K Wijemanage දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647 ෆැක්ස් අංක:+94-11-2698311 විද්‍යුත් තැපෑල:metdpa@meteo.gov.lk වෙබ් අඩවිය: www.meteo.gov.lk
|