දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික ආයතනය |
|
|||
ආයුර්වේද ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කිරීම මෙහි කාර්යභාරයයි. ඒ අනුව ආයුර්වේද/පාරම්පරික වෛද්‍යවරුන් සදහා පුහුණු පාඨමාලා, වැඩමුළු ආදිය පවත්වනු ලැබේ. ඉන් බැහැරව මහජනයා වෙනුවෙන් යම් පුහුණු පාඨමාලාවක්, වැඩමුළුවක් පවත්වන්නේ නම් ඒ බව දැනුම් දෙනු ලැබේ. විමසීම්
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:13:59 |