අවශ්‍ය පෝරම (COIN) (A-BB) (A-PA) (A-MRC) (CI) (LA) ((A) (B) (C) (D)} (IN-PAMRC) (Ext) (DOF) (MPR) (MP) (GL) | ||||
ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය පිළියෙල කරනු ලැබූ ජාතික ලියාපදිංචියේ වලංගු ලියාපදිංචියක් ඇති ඉදිකිරීම් කොන්ත්‍රාත්වරයන් හට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම. |
|
|||
දශක කිහිපයක් තුළ විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණයේ කොන්ත්‍රාත්රු හට ඉදිකිරීම් කොන්ත්‍රාත් සදහා තමන්ට අවශ්‍ය ඇපකර ලබා ගැනීම ඉතා අසීරු කරුනක් විය. වානිජ බැංකු මගින් ඇපකර ලබාගැනීමේදී 100% ප්‍රතිශතයක සුරැකුම් තැබීමද හෝ / හා ඉඩකඩම් උකස් තැබීමෙන් 200% ප්‍රතිශතයක සුරැකුම් තැබීමට සිදුවීම මෙම අසීරු කරුනට හේතුවිය.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:54:23 |
» | දුම්රිය කාලසටහන | |
» |