සුදුසුකම්
ආපදාවක් හේතුවෙන් ධීවරයින් මුහුදේදී අතුරුදන්වීම
ඉල්ලුම්පත් ඉදිරිපත්කලයුතු ක්‍රියාවලිය
තම පවුලේ ආදායම් උපයන්නා(ධීවර කාර්මිකයා) මුහුදේදී අතුරුදන් වූ වහාම ඒ පිළිබඳ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් වෙත හා ප්‍රාදේශීය ධීවර නිලධාරීන් වෙත දැණුම්දිය යුතුය
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
තමා විසින් කරන ලද ලිඛිත ඉල්ලීමක්
ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකෙරේ
ඉදිරිපත් කලයුතු වේලාවන්
ආපදාවක් සිදුවූ වහාම අදාල පවුලේ යැපෙන්නන් විසින් මෙම ඉල්ලීම සිදුකල යුතුය
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකෙරේ
සේවාව ලබාදීමට ගතවන කාලය(සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා)
දිස්ත්‍රික් ලේකම්ගේ නිර්දේශය ලැබී දින 04 ක් තුලදී
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- අදාල ධීවර කාර්මිකයන් මුහුදේදී අතුරුදන්වූ බවට ධීවර අමාත්‍යාංශයෙන් ලබාදෙන ලිපිය
- පොලිස් සටහනේ වාර්තාව
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
- ප්‍රාදේශීය ලේකම්
- ස.ප්‍රා.ලේකම්
අතිරේකය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නැත
ඉල්ලුම්පත් ආකෘතිය
අදාල නැත
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත
අදාල නැත
ආයතනයේ තොරතුරුජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය
විද්‍යා මාවත,
කොළඹ 7.
දුරකථන:+94112665258 ෆැක්ස් අංක:+94112665702 විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය: www.ndrsc.gov.lk
|