හදිසි මෙහෙයුම් මධ්‍යාස්ථානය |
|
|||
ජාතික මට්ටමින් පිහිටුවා ඇති හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ඕනෑම හදිසි අවස්ථාවකදී කාර්යක්ෂම අන්දමින් සම්බන්ධීකරණ කටයුතු කිරීමල ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම සහ පෙර අවශ්‍යතා පිළිබඳ කි්රයාකාරීවේ මේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය සතියේ පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වන අතර ඒ මගින් ආපදා කළමනාකරණය සඳහා සියළුම තොරතුරු සහ අවශ්‍ය සියළුම සම්පත් පිළිබඳ සම්බන්ධීකරණය කරනු ලැබේ ප්‍රධාන වගකීම්
මේ මධ්‍යස්ථානය මගින් අදාල සිද්ධිය පිළිබඳ සියළු තොරතුරු ලබාගෙන ඒවා විශ්ලේෂණය කර ඒ පිළිබඳ අවශ්‍ය තීරණ ගැනීම් සඳහා ප්‍රදර්ශනය කරනු ලැබේ එසේම එය මගින් ඉතා වැදගත් අවශ්‍යතා සහ සම්පත් සොයා ඒවාට ප්රමුඛස්ථානයදී එලදායීඅන්දමින් ඒවා ප්‍රයෝජනයට ගනු ලැබේ තවද මධ්‍යස්ථානය මගින් තීරණ ගැනීම, තොරතුරු සැපයීම, සම්බන්ධීකරණය හා සහයෝගිතාවයෙන් කටයුතු කිරීම ඉක්මන් කරනු ලැබේ. මහජනතාවට හදිසි අවස්ථාවන් දැනුම් දීම සඳහා පාවිච්චි කළ හැකි හදිසි දුරකථන අංකය 011-2136136, 011-2136222 දැනට මෙම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පැය විසිහතර පුරාම හදිසි අවස්ථාවන් සඳහා විවෘතව පවතී
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:40:33 |