The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Environment Disaster Management හදිසි මෙහෙයුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


හදිසි මෙහෙයුම් මධ්‍යාස්ථානය

PDF Print Email

ජාතික මට්ටමින් පිහිටුවා ඇති හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය  ඕනෑම හදිසි අවස්ථාවකදී කාර්යක්‍ෂම අන්දමින් සම්බන්ධීකරණ කටයුතු කිරීමල ඒ සඳහා ප‍්‍රතිචාර දැක්වීම සහ පෙර අවශ්‍යතා පිළිබඳ කි‍්‍රයාකාරීවේ මේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය සතියේ පැය විසිහතර පුරාම ක‍්‍රියාත්මක වන අතර ඒ මගින් ආපදා කළමනාකරණය සඳහා සියළුම තොරතුරු සහ අවශ්‍ය සියළුම සම්පත් පිළිබඳ සම්බන්ධීකරණය කරනු ලැබේ

ප‍්‍රධාන වගකීම් 

  • මෙහෙයුම් මැදිරිය සතියේ දින හතේම පැය විසිහතර තුළම කි‍්‍රයාත්මක පාලන මැදිරියක්ද සියළුම සන්නිවේදන උපකරණ පාලනය කළ හැකි සන්නිවේදන මැදිරියක්ද ඇත

 මේ මධ්‍යස්ථානය මගින් අදාල සිද්ධිය පිළිබඳ සියළු තොරතුරු ලබාගෙන ඒවා විශ්ලේෂණය කර ඒ පිළිබඳ අවශ්‍ය තීරණ ගැනීම් සඳහා ප‍්‍රදර්ශනය කරනු ලැබේ එසේම එය මගින් ඉතා වැදගත් අවශ්‍යතා සහ සම්පත් සොයා ඒවාට ප‍්‍රමුඛස්ථානයදී එලදායීඅන්‍දමින් ඒවා ප‍්‍රයෝජනයට ගනු ලැබේ තවද මධ්‍යස්ථානය මගින් තීරණ ගැනීම, තොරතුරු සැපයීම, සම්බන්ධීකරණය හා සහයෝගිතාවයෙන් කටයුතු කිරීම ඉක්මන් කරනු ලැබේ.

මහජනතාවට හදිසි අවස්ථාවන් දැනුම් දීම සඳහා පාවිච්චි කළ හැකි හදිසි දුරකථන අංකය 011-2136136, 011-2136222 දැනට මෙම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පැය විසිහතර පුරාම හදිසි අවස්ථාවන් සඳහා විවෘතව පවතී


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:40:33
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 261
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty