පුරාවිද්‍යා නිලධාරින් විෂයට අනුව විවිධ පුහුණු සඳහා යෙදවීම. |
|
|||
පුරාවිද්‍යා නිලධාරින් විෂයට අනුව විවිධ පුහුණු සඳහා යෙදවීම. ඒවා විදේශිය හා දේශීය වශයෙන් සිදුකරේ. එවිට මහජනතාව දැනුවත් කිරීම සඳහා පුහුණු වැඩමුළු පැවැත්ව්ම බොහෝවිට පාසැල් රාජයේ ආයතන සඳහා පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂාව කරගැනීම සඳහා පුහුණු වැඩමුළු පැවැත්වේ. පුහුණු වැඩමුළු යම් ආයතනයකට අවශ්‍යය නම් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වෙත ආයතන ප්රධානිකු/පාසල් නම් විදුහල්පති වරයෙකුගේ ලිපියක් මාර්ගයෙන් ඉල්ලීමක් කලයුතුය.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:51 |