•හිමිකම් සහතික නිකුත් කර ඇති ඉඩම් අනු කැබලිවලට කැඩීම සහ එක්කාසු කිරීම සඳහා මැනුම් කරවා ගැනීම |
|
|||
හිමිකම් සහතික නිකුත් කර ඇති ඉඩම් කැබලිවල පසු මැනීම් අවශ්‍යතාවන් සඳහා අදාල හිමිකම් සහතිකයද රැගෙන දිස්ත්‍රික් මැනුම් කාර්යාලය වෙත යා යුතුය. එවිට ඔබගේ ඉඩමේ ප්‍රමාණය අනුව නියමිත ගාස්තු ගෙවා අදාල කාර්ය ඉටුකරගත හැක. ගාස්තු ප්‍රමාණය ඉඩම පිහිටි ස්ථානය සහ කලයුතු කාර්ය ස්වභාවය අනුව තීරණය කලයුතු බැවින් මෙහි දැක්විය නොහැක. මීට අමතරව මෙම කාර්යය ඕනෑම බලයලත් ලියාපදිංචි මිනින්දෝරු මහතකු ලවා ඉටුකර ගත හැකි අතර එය බොහෝ විට ඔබට වඩාත් පහසු විය හැක.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:35:12 |