මැනුම් කටයුතු සම්බන්දව ඇති මහජන පැමිනිලි පිලිබඳව විමර්ෂනය කිරීම |
|
|||
රජයේ මිනින්දෝරු මහතකු විසින් සිදුකරනු ලැබූ මැනුම් කටයුත්තක් පිලිබඳව ඕනෑම අවස්ථාවක අතිරේක සර්වෙයර් ජනරාල් (කේෂත්‍ර) 011-2368571 ( අමතර දුරඛතන අංක සඳහා ඉහත ඉහත නාමාවලිය බලන්න) ඇමතිමෙන් හෝ ලිපියක් මගින් දැන්වීමේන් සිදුකල හැක. කෙසේ වෙතත් බලය ලත් මිනින්දෝරු මහතකු විසින් සිදුකරනු ලැබූ මැනුමක් පිලිබදව පැමිනිලි සර්වේයර් ජනරාල් කාර්යාලයේ පිහිටා ඇති මැනුම් සභාව (0112 වෙත පැමිණිලි කල යුතුය. රජයේ මිනින්දෝරු වරයෙකු විසින් සිදුකරනු ලැබු මැනුමක් පිළිබඳවද මැනුම් සභාව වෙත පැමිණිලි කල හැක.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:35:16 |