The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වනජීවීන් ආනයනය හා අපනයනය සඳහා ලබාගත යුතු බලපත්‍ර - CITES / FFPO බලපත්‍ර
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වනජීවීන් ආනයනය හා අපනයනය සඳහා ලබාගත යුතු බලපත්‍ර - CITES / FFPO බලපත්‍ර

PDF Print Email

සුදුසුකම්

ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන

ප්‍රධාන කාර්යාලය- වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තුවක් අය නොකෙරේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ දිනවල පෙ. ව. 9.00 සිට පස්වරු 3.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
රු. 500/- + VAT
සේවාව ලබා දීමට ගතවන කාලය
වැඩකරන දින 07 කි.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  1. බලයලත් විදේශ සමාගමක සහතිකයක්
  2. අපනයන බලපත්‍රය
  3. ප්‍රභව දේශයේ සහතිකය
  4. නිරෝධායන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද සහතිකය

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම දුරකථන ෆැක්ස්
ඊ - මේල්
අධ්‍යක්ෂ එච්.ඩී. රත්නායක 0112 560380 0112744 299 do@dwc.gov.lk

විශේෂ තොරතුරු

  • සත්ත්ව හා ශාක විශේෂ අපනයනය සහ ආනයනය සඳහා සත්ත්ව හා ශාක රක්ෂණ ආඥාපනතේ සහ CITES අන්තර්ජාතික සම්මුතියේ පාලක මණ්ඩලය වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
  • CITES බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ CITES සම්මුතිය මගින් ආරක්ෂාව සලසා ඇති විශේෂ සඳහා ය. ශ්‍රී ලංකාවේ සත්ත්ව හා ශාක සංරක්ෂණ ආඥාපනත යටතේ ආරක්ෂාව සලසා ඇති විශේෂ සඳහා ( FFPO බලපත්‍ර) සත්ත්ව හා ශාක රක්ෂණ ආඥාපනත යටතේ වූ බලපත්‍ර නිකුත් කෙරේ.

ඉල්ලුම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම් පත


ආයතනයේ තොරතුරු

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

811A,
ජයන්තිපුර,
බත්තරමුල්ල.


රුචිර කරුණාරත්න මහතා
දුරකථන:+94 112 888585
ෆැක්ස් අංක:+94 112 8833555
විද්‍යුත් තැපෑල:director@dwc.dov.lk
වෙබ් අඩවිය: www.dwc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:38:45
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty