The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර බලපත්‍ර ඛනිජ කැණීම් බලපත්‍රය නිකුත් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඛනිජ කැණීම් බලපත්‍රය නිකුත් කිරීම.

PDF Print Email

සුදුසුකම්

  •  වයස අවුරුදු 18 වැඩි ශ්‍රී ලාංකිකයකු
  • ශ්‍රී ලංකාවේ බලාත්මක වන යම් නීතියක් යටතේ සිහිවිකල් බවට ප්‍රකාශිත නොවන තැනැත්තකු
  • රජයේ නිලධාරියකු නොවීම හා පාර්ලිමේන්තු, පළාත් සභා හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු නොවන අයකු වීම
  • සමාගමක් නම් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලියාපදිංච් සමාගමක් වීම
  • අදාළ බලපත්‍රය යටතේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය මූලික ශක්‍යතාවය හා කාර්මික සුදුසුකම් තිබීම

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම් පත් ලබා ගත හැකි ස්ථාන

  • ප්‍රධාන කාර්යාලය
  • ප්‍රාදේශීය කාර්යාලයන්

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අයකිරීමක් නැත

ඉදිරිපත් කල යුතු වේලාවන් -  රාජකාරී වේලාවන්හිදී

ඉල්ලුම්පත්‍ර සමඟ ගෙවියයුතු ගාස්තු:

බලපත්‍ර කාණ්ඩය අනුව ගෙවිය යුතු ගාස්තු වෙනස් වේ.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අදාල ලියකියවිලි සම්පූර්ණ නම් සතියක් ඇතුලත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
බලපත්‍ර කාණ්ඩය අනුව වෙනස්වේ.
පොදුවේ,  

  1. ඉඩමේ ඔප්පුව / බදු ඔප්පුව
  2. ඉඩමේ පිඹූරු පත
  3. රජයේ ආයතනයකට අයිති නම් අදාල ආයතනයේ නිර්දේශ
  4. ප්‍රාදේශීය ලේකම්ගේ වාර්තාව
  5. පරිසර බලපත්‍රය
  6. පුරාවිද්‍යා බලපත්‍රය හා නාගරික සංවර්ධන අධිකාරියේ නිරවුල් සහතිකය

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
නි. අධ්‍යක්ෂ (කැණීම්) ඉංජිනේරු. ඩී.සජ්ජන ද සිල්වා  කැණීම් +94-11-2886270 +94-11-2886269 sajjana@gsmb.gov.lk
ලේඛකාධිකාරී   K.A.P.H. ලියනාරච්චි කැණීම් +94-11-2886288  +94-11-2886288 Heliya139@gmail.com
සහකාර ලේඛකාධිකාරී   -  -  -  -  -
කැණීම් ඉංජිනේරුවරු  -  -  -  -  -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලුම්පත් ආකෘතිය


සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත
 


ආයතනයේ තොරතුරු

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය

අංක 569,
එපිටමුල්ල පාර,
පිටකෝට්ටේ

 

 


එම්. කවීෂා හේවා මෙනවිය
දුරකථන:+94 11 2886289/2886290/2887820/2887821/2887822/2887823
ෆැක්ස් අංක:+94 11 2886273
විද්‍යුත් තැපෑල:gsmb@slt.lk
වෙබ් අඩවිය: www.gsmb.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:48:45
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-22
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty