The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම (COOs)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වරණීය / නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම (COOs)

PDF Print Email

පහත සඳහන් යෝජනා ක්‍රම යටතේ ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම සඳහා වාණිජ දෙපාර්තමේන්තුවට බලය පවරා ඇත.

  • වරණීය පොදු ක්‍රමය (GSP)
  • ගෝලීය වෙළඳ වරණ ක්‍රමය (GSTP)
  • සාර්ක් වරණීය වෙළඳ ගිවිසුම (SAPTA)
  • දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම (SAFTA)
  • ආසියානු පැසිෆික් වෙළඳ ගිවිසුම (APTA)
  • ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA)
  • පාකිස්ථානු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (PSFTA)

සුදුසුකම්

ඉහත සඳහන් වෙළඳ ගිවිසුම් යටතේ, වාණිජ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ප්‍රභවස්ථාන සහතිකය මගින් භාණ්ඩ තොග නැව්ගත කිරීම් කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ අපනයනයන්ට ආනයනික රටවල පවත්නා තීරුබදු වරණ සඳහා හිමිකම් ලැබේ.

කාර්ය පටිපාටි  

1.සමාගම ලියාපදිංචි කිරීම

2.ප්‍රභවස්ථාන සහතිකය ලබා ගැනීම

   අවශ්‍ය ලියවිලි

  •    නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ප්‍රභවස්ථාන සහතිකය
  •    අපනයන ඉන්වොයිසිය
  •    ඇසුරුම් ලැයිස්තු / අමුණා ඇති ලැයිස්තුව යනාදිය 
  •    අපනයන රේගු භාණ්ඩ ප්‍රකාශයේ (CUSDEC) සත්‍යායනය කළ පාර්ශව පිටපතේ මුල් පිටපත  
  •    සාර්ක් කලාපීය සමුච්චිතය යටතේ සාමාජික රාජ්‍යයන් විසින් නිකුත් කරන ලද වරණීය පොදු ක්‍රමයේ “අ” ආකෘති පත්‍රය
  •    නෞභාර පත / ගුවන් මාර්ග බිල්පත / කූරියර් ලේබල්
  •    අනුමත පිරිවැය ප්‍රකාශය (මාස 06ක් සඳහා වලංගු වේ) 
  •    අදාළ වන්නේ නම්, මුළුමනින්ම ලබාගත් නිෂ්පාදන සඳහා වාණිජ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් දිවුරුම් ප්‍රකාශයක්
  •    අදාළ වන්නේ නම්, සළාක වෙන් කිරීමේ ලිපි
  •    වෙනත් අදාළ කවර හෝ ලියවිල්ලක්

ගාස්තු

සමාගම ලියාපදිංචි කිරීමේ සහ ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීමේ ගාස්තු පහත සඳහන් පරිදි වේ:

  1. ප්‍රභවස්ථාන සහතික සඳහා සමාගම් ආරම්භක ලියාපදිංචිය - එක් සමාගමක් සඳහා රු.10,000/-ක් (එක්වර ගෙවිම)

  2. ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම - එක් සහතිකයක් සඳහා රු.1,000 + අගය එකතු කළ බද්ද (VAT)

  3. ප්‍රභවස්ථාන සහතිකයක් අවලංගු කිරීම සහ නව ප්‍රභවස්ථාන සහතිකයක් නිකුත් කිරීම - එක් සහතිකයක් සඳහා රු.1,000 + අගය එකතු කළ බද්ද (VAT)

  4. ප්‍රභවස්ථාන සහතිකයක අනු පිටපතක් නිකුත් කිරීම - එක් සහතිකයක් සඳහා රු.1,000 + අගය එකතු කළ බද්ද (VAT)

  5. ප්‍රභවස්ථාන සහතිකයක අතිරේක පිටපතක් නිකුත් කිරීම - එක් සහතිකයක් සඳහා රු.500+ අගය එකතු කළ බද්ද (VAT)

අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීම සඳහා විවෘත වේලාවන් 

   පෙරවරු 9.00 සිට පස්වරු 12.45 දක්වා සහ පස්වරු 12.45 සිට පස්වරු 3.00 දක්වා

ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම සඳහා ගතවන්නා වූ කාලය

   ගුවන් මගින් ප්‍රවාහනය කරන භාණ්ඩ තොග සඳහා - පැය 02  

   නැව් මගින් ප්‍රවාහනය කරන භාණ්ඩ තොග සඳහා - පැය 03


ආයතනයේ තොරතුරු

වාණිජ දෙපාර්තමේන්තුව

4වන මහල,
“රක්ෂණ මන්දිරය”,
අංක 21,
වොක්ෂෝල් වීදිය,
කොළඔ 02.


ඵල්. ජී. දිසානායක මහතා
දුරකථන:+94 11 2 329733 +94 11 2 436114
ෆැක්ස් අංක:+94 11 2 430233 +94 11 2 382490
විද්‍යුත් තැපෑල:fortrade@doc.gov.lk
වෙබ් අඩවිය: www.doc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:24:25
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty