The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දැව, දැව නිෂ්පාදන, පැලෑටි සහ බීජ අපනයන බලපත්‍ර
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ආදර්ශ ඉල්ලුම් පත්‍රය ඇමුණුම 2.1.7 බලන්න
දැව, දැව නිෂ්පාදන, පැලෑටි සහ බීජ අපනයන බලපත්‍ර

PDF Print Email

2. 2. 1 සපුරාලිය යුතු අවශ්‍යතාවයන්
 1. දැව/ දැව නිෂ්පාදන සදහා
   (අ) කළුවර සහ කළුමැදිරිය යන දැව වලින් සාදවා නොතිබිය යුතු අතර එම
දැව වර්ග මිශ්‍ර කිරිමක්ද නොකළ යුතුය.
   (ආ) වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ තහනම් කරන
   ලද දැව විශේෂ ඇතුලත් නොකළ යුතුය.
   (ඇ) මෙම ද්‍රව්‍ය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වූ දැව
ගබඩාවකින් මිළදී ගත් බව තහවුරු කිරිම සදහා ලියාපදිංචි දැව ගබඩාවකින් ලබා ගත් කුවිතාන්සියක් තිබිය යුතුය. ( මෙය පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ සදහා අදාළ නොවේ.)  
 2. පැළෑටි ( ජලජ/ ජලජ නොවන)
   (අ) ලෝක සංරක්ෂණ සංගමයේ ( IUCN ) රතු දත්ත ලැයිස්තුවේ සදහන්
  පැළෑටි විශේෂ ඇතුලත් නොවිය යුතුය.
   (ආ) වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ තහනම් කරන
 ලද පැළෑටි විශේෂ ඇතුලත් නොවිය යුතුය.

2. 2. 2  ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පිළිවෙත
( ඉල්ලුම් පත්‍ර ලබා ගන්නා  හා බාර දෙන ස්ථාන සහ වේලාව)

2. 2. 2. 1 ඉල්ලුම් පත්‍ර ලබා ගන්නා ස්ථාන :
  ප්‍රධාන කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව,
අංක 82, රජමල්වත්ත පාර, බත්තරමුල්ල.
2. 2. 2. 2 ඉල්ලුම් පත්‍රයක් ලබා ගැනිම සදහා කළ යුතු ගෙවීම්.
  ඉල්ලුම් පත්‍රය සදහා ගෙවිමක් කළ යුතු නොවේ.
2. 2. 2. 3 ඉල්ලුම් පත්‍ර බාර දිය යුතු ‍ෙව්ලාව.
  සතියේ වැඩ කරන දිනයන්හි ‍ෙප.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
2. 2. 2. 4 අදාළ සේවාවන් ලබා ගැනිම සදහා කළ යුතු  ගෙවීම්.

   ගාස්තුව

රු.  ශත 

12% අ.එ.බ
VAT
රු.  ශත
10% මුද්දර ගාස්තු
රු. ශත
මුළු මුදල

රු. ශත
 

අපනයන ඒකකයක් සදහා   575..00  69.00  57.50  701.50


2. 2. 3.  අදාළ සේවාව ලබා දිම සදහා අවශ්‍ය වන කාල ප්‍රමාණය

   ඉල්ලුම් පත්‍රය  සතියේ වැඩ කරන ඕනෑම දිනයක බාර දීමෙන් පසු වැඩ කරන  දින 04 ක් ඇතුලත.

  
2. 2. 4 අවශ්‍ය කරන ලිය කියවිලි.
 1. ඉල්ලුම් පත්‍රය.
 2. ලියා පදිංචි ස්ථානයකින් මිළදී ගත් බව තහවුරු කිරිම සදහා කුවිතාන්සිය
සහ එම දැව ව්‍යාපාරය අදාළ වර්ෂය සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ  ලියාපදිංචි වූ බවට සහතිකයේ පිටපතක් හෝ කුවිතාන්සියේ පි‍ටපතක් )
 3. අපනයනය කරන ද්‍රව්‍ය, ආයුර්වේද කටයුතු සදහා යොදා ගන්නා ද්‍රව්‍ය නම් 
    ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඉදිරිපත් කළ යුතුය. මෙම අපනයනය
   කරන ද්‍රව්‍ය පාලනය වන්නේ රජයේ ආයතනයක් යටතේ නම්, අදාළ
   ආයතනයේ නිර්දේශ ඉදිරිපත් කළ යුතුය.

2. 2. 5 කාර්ය භාර මාණ්ඩලික නිලධාරින් 

තනතුර නම  අංශය   දුරකථන අංකය  ෆැක්ස් අංකය  ඊ-මේල්
 
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක  ඩබ්.ඒ.සී.වේරගොඩ මහතා ආරක්ෂණ සහ නිතී ක්‍රියාත්මක කිරීම  011-2877222 011-2866932 sdcfple@gmail.com


  

2. 2. 6 ඉහත අවශ්‍යතාවයන්ගෙන් වෙනස් වන අවස්ථා සහ විශේෂ තොරතුරු
 ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත ලැයිස්තුවේ ඇති පැළැටි වර්ග තමා
 විසින් වවා ඇත්නම් ඒවා අපනයනය කළ හැක.

2. 2. 7 ආදර්ශ ආකෘති පත්‍රය 2. 2. 7 ඇමුණුම යටතේ ඇත.

2. 2. 8 අයදුම් පත්‍රය සම්පූර්ණ කර ඉදිරිපත් කරන්න.
 


ආයතනයේ තොරතුරු

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සම්පත්පාය
අංක 82, රජමල්වත්ත පාර
බත්තරමුල්ල.


ඩබ්ලිව්. ටී. බී. දිසානායක මහතා
දුරකථන:0112-866631,0112-866632,0112-875540
ෆැක්ස් අංක:0112-2866633
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.forestdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:42:36
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty