The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පරිසරය කාලගුණ සේවා කාලගුණ විද්‍යා උපකරණ ක්‍රමාංකණය හා සවිකර ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කාලගුණ විද්‍යා උපකරණ ක්‍රමාංකණය හා සවිකර ගැනීම.

PDF Print Email

රාජ්‍ය ‍ හෝ පුද්ගලික ආයතන විසින් ඉල්ලීම් කළ විට සළකා බැලීම සඳහා ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
 

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් එවීමෙන් හෝ කාර්යාලයට පැමිණ  සාකච්ඡා  කරගත  හැක.
 

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :-  නැත
 

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-     සතියේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට සවස 03.00 දක්වා
 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

අදාළ අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ සමග සාකච්ඡා ‍‍කොට තීරණය කෙ‍රේ.
 

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍යය සේවා හා ප්‍රමුඛ සේවා)

කාර්යයේ ස්වභාවය අනුව තීරණය ‍‍වේ.
 

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

හැකි සෑම අවස්ථාවකම උපකරණ‍යේ කාර්මික / තාක්ෂණ වාර්තා සැපයිය යුතු අතර, අවශ්‍යය කරන කාර්යය නිවරදිව සඳහන් කළ යුතුය.
 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්     

තනතුර අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
කාර්ය භාර නිලධාරී උපකරණ 2644846 2698311  
කාර්ය භාර කාලගුණ විද්‍යාඥ උපකරණ 2694846  2698311  
නි‍යෝජ්යා අධ්‍යක්ෂ උපකරණ 2682041 2698311  
අධ්‍යක්ෂ ක්‍රියාන්විත රාජකාරී   2686499 2698311  

 
අතිරේක හෙවත් ඉහත අවශ්‍යයතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

 
උපකරණ‍යේ සූක්ෂම භාවය අනුව කාර්යය භාර ගනු ඇත.

අවශ්‍යය අවස්ථාවන්හිදී  ප්‍රවාහන පහසුකම් සැපයිය යුතුය.
 

ඉල්ලූම්පත් ආකෘතිය

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

383,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07,
ශ්‍රි ලංකාව


A.L.K Wijemanage
දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647
ෆැක්ස් අංක:+94-11-2698311
විද්‍යුත් තැපෑල:meteo1@sltnet.lk
වෙබ් අඩවිය: www.meteo.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:03:28
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty